ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්
මචන් මමත් ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්. මගේ ජිවිතේ කරපු ලොකුම ගොන්කම තමයි ඒක. මේක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බැරි දෙයක්. ටීචර් කෙනෙක් කියන්නේ අති පණ්ඩිත ගැනියෙක්, උන් හිතාගන ඉන්නේ මිනිහ කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් කියල. එහෙම හිතාගන මිනිහව අසාමාන්‍ය විදියට පාලනය කරන්න හදනවා. හොඳට තේරෙනවා උන්ගේ දැනුම තියෙන්නේ ස්කූල් සිලබස් ඒක තුල විතරයි එත් හිතාගන ඉන්නේ මහා දෙයක් දන්නවා කියල. මම කරන්නේ IT වලට සම්බන්ද JOB එකක් මට monnthly income ඒක 60K-100K විතර හම්බෙනවා ඒත් ගැනි මට උපදෙස් දෙන්න එනවා. ගෑනිගේ salary ඒක 18K. මිනිස්සු හිතාගන ඉන්නේ ටීචර් කෙනෙක් කියන්නේ හොඳ හැදියාවක් තියන පිරිසක් කියල නමුත් ඉස්කෝල වල තියන කේස් ගැනි තමයි කියවන්නේ. මට උඹට ටීචර් කෙනෙක්ව බඳින්න එපා කියන්න බෑ මචන් නමුත් දෙපාරක් හිතපන්. අනික ටිචර්ලව බැඳපු තවත් එවුන්ගෙන් අහල බලපන්. මම කියන්නේ A /L යන්තම් පාස්වෙච්ච ගෙදර ඉන්න කෙල්ලෙක් තමයි බඳින්න හොඳම ( Understanding ඒක තියෙන්න ඕන ) educated එව්න්ව බැන්දොත් ජිවත් වෙන්න හරි අමාරුයි මචන්. මම කිව්වට තීරණයක් ගන්න එපා උඹ තව හොයල බලපන් මේක මගේ අත්දකිමනේ