ටීචර්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට අවුරුදු 3කට වගේ කලින් සෙට් වෙලා හිටිය කොලොම්බියා ඇන්ටි කෙනෙක් Fb එකෙන් .අම්මෝ පුදුම ආතල් එකක් දෙන්නෙ .උන් ප්‍රංශ කතා කරන්නෙ .මන් ඉතින් ගූගල් ට්‍රාන්ස්ලේට් කර කර මැසේජ් කලා :rofl::rofl::rofl::rofl:

    අම්බානකට ෆොටෝ එව්ව ඒකිගෙ . දුවෙකුත් ඉන්නව .ඉස්කෝලෙ යනකොට ප්‍රෙග්නට් වෙලා තියෙන්නෙ . ඔය උන්ගෙ රටේ හැටි බන් . මට දුක හිතුන අපි වේලෙන වේලිල්ලට කියන කතා ඇහුවම .එකක් දෙකක් ඔහොම ප්‍රසිද්ද උනාට ඕව එහෙ සාමාන්‍ය දේවල්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනිවාර්යෙන් හැම පන්තියකම එක කොල්ලෙක් ඉන්නවා ගෑනු ගති නියෝජනය කරන.. ෂුවර් එකටම බය වෙලා දුවං ගිහින් තාත්තට කියන්න ඇති..:rofl:
    ​

    :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,539
    113
    Panadura
    මට අවුරුදු 3කට වගේ කලින් සෙට් වෙලා හිටිය කොලොම්බියා ඇන්ටි කෙනෙක් Fb එකෙන් .අම්මෝ පුදුම ආතල් එකක් දෙන්නෙ .උන් ප්‍රංශ කතා කරන්නෙ .මන් ඉතින් ගූගල් ට්‍රාන්ස්ලේට් කර කර මැසේජ් කලා :rofl::rofl::rofl::rofl:

    අම්බානකට ෆොටෝ එව්ව ඒකිගෙ . දුවෙකුත් ඉන්නව .ඉස්කෝලෙ යනකොට ප්‍රෙග්නට් වෙලා තියෙන්නෙ . ඔය උන්ගෙ රටේ හැටි බන් . මට දුක හිතුන අපි වේලෙන වේලිල්ලට කියන කතා ඇහුවම .එකක් දෙකක් ඔහොම ප්‍රසිද්ද උනාට ඕව එහෙ සාමාන්‍ය දේවල්

    avatar510144_6.gif
    avatar510144_6.gif
    avatar510144_6.gif
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,215
    780
    113
    මට අවුරුදු 3කට වගේ කලින් සෙට් වෙලා හිටිය කොලොම්බියා ඇන්ටි කෙනෙක් Fb එකෙන් .අම්මෝ පුදුම ආතල් එකක් දෙන්නෙ .උන් ප්‍රංශ කතා කරන්නෙ .මන් ඉතින් ගූගල් ට්‍රාන්ස්ලේට් කර කර මැසේජ් කලා :rofl::rofl::rofl::rofl:

    අම්බානකට ෆොටෝ එව්ව ඒකිගෙ . දුවෙකුත් ඉන්නව .ඉස්කෝලෙ යනකොට ප්‍රෙග්නට් වෙලා තියෙන්නෙ . ඔය උන්ගෙ රටේ හැටි බන් . මට දුක හිතුන අපි වේලෙන වේලිල්ලට කියන කතා ඇහුවම .එකක් දෙකක් ඔහොම ප්‍රසිද්ද උනාට ඕව එහෙ සාමාන්‍ය දේවල්

    :sorry::sorry:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    380
    83
    තාත්තා කාරයනම් මහ මෝඩයෙක්. පුතාට හොරෙන් ගිහින් තාත්තටත් tuition ගත්තනම් හරිනෙ.:P:P
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    39
    Colombo
    අනිවාර්යෙන් හැම පන්තියකම එක කොල්ලෙක් ඉන්නවා ගෑනු ගති නියෝජනය කරන.. ෂුවර් එකටම බය වෙලා දුවං ගිහින් තාත්තට කියන්න ඇති..:rofl:
    ​

    :yes::yes::yes::yes::yes::yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,488
    16,140
    113
    Colombo
    අනිවාර්යෙන් හැම පන්තියකම එක කොල්ලෙක් ඉන්නවා ගෑනු ගති නියෝජනය කරන.. ෂුවර් එකටම බය වෙලා දුවං ගිහින් තාත්තට කියන්න ඇති..:rofl:
    ​
    :lol::lol::lol:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,366
    963
    113
    Godric's Hollow
    මෙච්චර සේවයක් කරපු ටීච දැන් හිරේ ඉඳන් මොනව කරනවද දන්නෑ.... පවු :oo: