ටීචර්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    විභාගෙන් පාස් කරන්නම් කියා සිසුන් 40ක් අපයෝජනය කළ ටීචර් අවුරුදු 40කට මහ උළුගෙට :P:P
    2144898877colombiya-teacher-L.jpg

    Screen-Shot-2017-11-17-at-10.50.58-AM.png

    8-6-768x738.jpg

    4-7.jpg

    1-16.jpg

    5a0ec25c61bac.jpg


    විභාගයෙන් ඉහළ ලකුනු ලබා ගැනීමට නම් තමා සමග ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බව පවසමින් ශිෂ්‍යයන් 40කට වැඩි ප්‍රමාණයක් අපයෝජනය කළ ගුරුවරියකට අවුරුදු 40ක සිර දඩුවමක් නියම කර ඇත.

    අපයෝජනයට ලක් වූ ශිෂ්‍යයකුගේ පියකු විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ෂණ ආරම්භ කළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට නම් තමන්ගේ නිරුවත් ඡායාරූප බැලිය යුතු බවත් අනතුරුව තමන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බවත් මෙම ගුරුවරිය තමන් උගන්වන පසලේ ශිෂ්‍යයන්ට බල කර ඇත.

    ඒ අනුව සිය නිරුවත් ඡායා රූප වට්ස් අප් හරහා ශිෂ්‍යන්ට යවා ඇති මෙම ගුරුවරිය උපකාරක පන්ති සඳහා යැයි කියා සිසුන් නිවසට කැඳවා ඔවුන් පොළඹවාගෙන ලිංගික සම්බන්ධතා පවත් වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    වයස අවුරුදු 16 -18 ශිෂ්‍යයන් මෙම කාමාතුර ගුරුවරියට බිලිවී ඇති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ඇය අත්අඩංගුවට පත්වන මොහොත දක්වා ඇය සිසුන් 40කට වැඩි ප්‍රමණයක් සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම ගුරුවරියගේ නිරුවත් ඡායාරූප එක් ශිෂ්‍යයකුගේ ජංගම දුරකථනයේ තිබී ඔහුගේ පියාට හසු වීමත් සමග මෙම අපරාධයේ සුල මුල හෙළි වී ඇත.

    ඒ අනුව විමර්ෂණ ආරම්භ කළ කොළොම්බියානු පොලිසිය මෙම අපරාධකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පෙර කී දඩුවම ලබා දීමට කටයුතු කර ඇත.

    මැය විවාහාක කාන්තාවක් වන අතර සිසුන් සමග මැය පවත්වන මේ සම්බන්ධතා හේතුවෙන් ඇගේ සැමියා දික්කසාදය ඉල්ලා නඩු දමා ඇති බවද වාර්තා වේ. :P:P
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි යකො අපිට මේ වගේ ටීචර් ල හිටියෙ නැත්තෙ..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනිවාර්යෙන් හැම පන්තියකම එක කොල්ලෙක් ඉන්නවා ගෑනු ගති නියෝජනය කරන.. ෂුවර් එකටම බය වෙලා දුවං ගිහින් තාත්තට කියන්න ඇති..:rofl:
     

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Teacher denaganna ona Ponsiyonta invite nokara inna :D
    Yako mehema sepak lagatama dilath pawala dena wal ballo innawane.. shit
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,935
    1
    43,250
    113
    1-16.jpg



    මෙහෙම ඉද්දි ටිකක් ලං වෙලා බැලුවොත් මොන වගේ සුවඳක්ද එන්නෙ...
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අනිවාර්යෙන් හැම පන්තියකම එක කොල්ලෙක් ඉන්නවා ගෑනු ගති නියෝජනය කරන.. ෂුවර් එකටම බය වෙලා දුවං ගිහින් තාත්තට කියන්න ඇති..:rofl:

    ඒකාලේ ඔයා අර අම්මට කියනවා කිවුවා වගේ :rolleyes::rolleyes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලබන ආත්මයේ වත් කොලොම්බියාවේ ඉපදීමට හේතු වාසනා වේවා