ටීචව දනගැස්සුවෙ ඇයි

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගෞම කැපුව නෙවෙ යකො

    කොටයි කියල වාටිය ලිහුව කියල අරු ගිහිං ඉස්කෝලෙ මගුල් නැටුවෙ

    දැන් ලැජ්ජ නැතුව උව සුද්ද කරන උනුත් ඉන්නවනෙ 😅
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෞම කැපුව නෙවෙ යකො

    කොටයි කියල වාටිය ලිහුව කියල අරු ගිහිං ඉස්කෝලෙ මගුල් නැටුවෙ

    දැන් ලැජ්ජ නැතුව උව සුද්ද කරන උනුත් ඉන්නවනෙ 😅
    ඒකත් වැරදි. ගුරුවරුන්ට වගේම ආත්ම ගවුරවයක් ඉස්කෝලෙ යන ලමයටත් තියෙනවා. කොටයි කීවට මිනි ගවුම් ඇදගෙන යන්නෙ නෑනෙ
    පොඩිකාලෙ ඉදන් එක එකාගෙන් බුලිවෙලා ගෑනි කියලා අහගෙන දෙකට නැවිලා හිටිය උබවගේ උන්ට ඕවා තේරෙන්නෙ නෑ සිරි අයියෙ.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒකත් වැරදි. ගුරුවරුන්ට වගේම ආත්ම ගවුරවයක් ඉස්කෝලෙ යන ලමයටත් තියෙනවා. කොටයි කීවට මිනි ගවුම් ඇදගෙන යන්නෙ නෑනෙ
    වැරදි තමා යකො කවුද කිවෙ හරි කියල 🤣

    හබැය් එකට අරු ගිහිං ගැනි දැනගස්සපු එක හරි කියන මොංගල් ඩයලුත් ඉන්නව කියල අදයි දැනගත්තෙ :lol:
    පොඩිකාලෙ ඉදන් එක එකාගෙන් බුලිවෙලා ගෑනි කියලා අහගෙන දෙකට නැවිලා හිටිය උබවගේ උන්
    අම්මගෙන් අවුරුදු විසිතුන වෙනකන් ඔහොම අහගෙන මෙකෙ අඩා වැටිල තියෙන්නෙ මං වෙන්දැති 🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආනා එන්න පුතේ ලෙහන්න කියලම ලෙහන්න ඇති. :lol:

    ලිංගික ඇරියස් තියන මෝඩ ගෑනු හැසිරෙන්නෙ කොහොමද කියල නොදන්න තොත්ත බබ්බු.

    හොඳ වැඩේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,642
    113
    මට නම් හිතෙන්නේ මුන් ඔක්කොම අධික පරිසර උෂ්ණත්වය නිසා පිස්සු වැටිලා ඉන්නේ. උඹලගේ ළමයින්ව A/C කරපු ඉන්ටර්නැෂනල් ස්කූල් වලට විතරක් යවපල්ලා.
     
    • Haha
    Reactions: gamerlk