ටීවි එකක් ගන්න

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ටී වී එකේ ප්‍රමානෙ තීරනය වෙන්නෙ උඹේ අවශ්‍යතාවයයි, තියන තැනයි අනුව. මටනං ටීවී බැලෙන්නෙ නිවුස් බලන්න විතරයි. මගෙත් තියෙන්නෙ පැනසොනික් 32. කොටුවෙන් 24000කට ගත්තෙ.
     

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    Samsung හරි Sony එකක් ගන්න. අඟල් 40 වගේ එකක් නං හොඳයි.
    ලඟදි Samsung UA43N5300AR එකක් ගත්තා 89900 වගේ උනේ. X265 ප්ලේ වෙනවා. sinhala subtitle පේනවා.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    උඹට Abans එකෙන් බඩුගන්න හිතෙනව නම්, මුලින්ම ගාන අඩු headphone එකක් වගේ ගනින්. ඒක මාස කීපයක් පාවිච්චිකරල කැඩුනු දවසක වොරන්ටි ක්ලේම් කරන්න බලපන්. රස්තියාදුවෙලා, කෝල් 10-15ක් දීල, අබාන්ස් එවුන්ගෙන් කුණු බැණුම් අහල, උඹ Abans එකේ Aftersales හොඳට experience කරපන්. ඊට පස්සෙ තීරණේ කරපන් TV එකක්, වොශින් මැෂින් එකක්, fridge එකක් වගේ මිල අධික බඩුවක් උන්ගෙන් ගන්නවද නැද්ද කියල.