Big Deals බඩු හොදද

rambo321

Well-known member
  • May 15, 2022
    1,720
    1
    2,095
    113
    yes. abans agent danna tharamin. mn gedarata badu godak ungen aran thiyenawa. delivery time eka tikak wadi. e naththan badu and service eka hodai.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,839
    2,422
    113
    yes. abans agent danna tharamin. mn gedarata badu godak ungen aran thiyenawa. delivery time eka tikak wadi. e naththan badu and service eka hodai.
    කට්ටිය දාල තියෙන REVIEW දැක්කම බය හිතෙනවබන්. හැබැයි අනිත් තැන් වලට වඩා රු70,000/= ක් රු 80,000/= විතර අඩුයි CREDIT CARD OFFER එකත් සෙට් උනාම
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,720
    1
    2,095
    113
    කට්ටිය දාල තියෙන REVIEW දැක්කම බය හිතෙනවබන්. හැබැයි අනිත් තැන් වලට වඩා රු70,000/= ක් රු 80,000/= විතර අඩුයි CREDIT CARD OFFER එකත් සෙට් උනාම
    mata nam mchn kiyanna waraddak naha. abans TV wala quality eka gana nm mn habai danne naha.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,424
    7,144
    113
    මම කාලෙකට කලින් speaker එකක් ගත්තා කම්පියුටරේට ගහන්න

    ඒකෙ ඇණ ගලවලා රෙපෙයාර් කරපු එකක් දීලා තිබුනෙ. ඇණ ගලවපුවයෙ ඇණ හීරිලා මලකඩ කාලත් තිබුනා. ඊට පස්සෙ ඒක උන්ට ගිහින් දීලා මාරු කරගන්න උනේ
    පස්සෙ දීපු එක නං හොඳයි
    ඕකෙ ඔය අඩුවට දෙන්නෙ බොක්ස් ඕපන් කරපු හරි ශෝරූම් දාපුවා හරි කියලා මට කවුරු හරි කිවුවා, අර මගේ සීන් එක කිවුවට පස්සෙ. පරිස්සමෙන් බලලා ගනින්
     
    • Wow
    Reactions: ozykolla

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,886
    2,720
    113
    Kadawatha, Sri Lanka
    oka Abans eken karana ekak nisaa mata nam echchara pehedimak nam na. moken gaththath Abans eken warranty denava nam thava tikak hithanna wei. TV ekak neh. fridge ekak nam kohomath 10+ years weda. TV ekak koi wele yaida kiyanna ba neh. e hinda hoda after sales dena thenakin ganna.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,191
    10,780
    113
    Big deals බඩු හොදද බන්

    LG අගල් 55 TV එකක් තියේ අඩුවට ගන්ඩ බැලුවෙ 2 YEAR WARRANTY කියල තියෙන්නෙ

    https://bigdeals.lk/tv/lg-55-inch-4...oNL5WdgphFo6VnGlVR3_9s4Dv7RyThRxoCJscQAvD_BwE
    bigdeals අයිති ABANS ලටමයි හැබැයි උන් ඒක කියන්නේ නෑ උන් වෙනම company එකක් වගේ තමයි රඟපාන්නේ, උන්ගේ office එක තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් එක අයිනෙන් යන පාරක් තියෙනවා marine drive එකට ඒ පාරේ මැද හරියේ , ඒ ටිකේ දිගටම තියෙන්නේ ABANS උන්ගේ office & warehouse.
    bigdeals ලගේ සමහර වෙලාවට අපි order කරන item ship කරන්න සති ගණන් පරක්කු කරනවා , customer care අන්තිමයි , සමහර වෙලාවට සල්ලි ගෙවලා බඩුව කවදා හරි අපිට ලැබෙනකම් අතර මැදදී මොකද වෙන්නේ කියලා හොයාගන්න අපිට තියා උන්ටත් බැරි වෙනවා.
    භයානකම දේ ABANS ලට warranty Claim කරන්න ආපු බදු repair කරලා bigdeals හරහා විකුනනවා කියලා & display තියපු used items කියලා පොඩි කතාවක් තියෙනවා ඒනිසා risk එකක් ගන්න බෑනේ.
    හැබැයි ඉතින් සමහරුන්ට කිසිම ප්‍රශ්නයක් උනේ නැති අවස්ථාත් තියෙනවා but මමනම් risk එකක් ගන්නේ නෑ , උන්ගේ Google reviews නුත් කියවලා බලපන්කො
     
    Google review නම් ගොඩක් උන් බැනල තියේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    warranty certificate එක ආවේ නෑ, Samsung ෆ්‍රිජ් එකක් අරගෙන, දැන් අවුරුදු 10ක්‌ අව්ලක් නැහැ
     
    • Like
    Reactions: chullahattipadopana