ටීවි එකක් ගන්න

Chamaribaba

Active member
  • Sep 4, 2013
    147
    50
    28
    උඹට Abans එකෙන් බඩුගන්න හිතෙනව නම්, මුලින්ම ගාන අඩු headphone එකක් වගේ ගනින්. ඒක මාස කීපයක් පාවිච්චිකරල කැඩුනු දවසක වොරන්ටි ක්ලේම් කරන්න බලපන්. රස්තියාදුවෙලා, කෝල් 10-15ක් දීල, අබාන්ස් එවුන්ගෙන් කුණු බැණුම් අහල, උඹ Abans එකේ Aftersales හොඳට experience කරපන්. ඊට පස්සෙ තීරණේ කරපන් TV එකක්, වොශින් මැෂින් එකක්, fridge එකක් වගේ මිල අධික බඩුවක් උන්ගෙන් ගන්නවද නැද්ද කියල.
    100% Agreed