ටීවී චැනල් 3000 ක් විතර බලන්න පුලුවන්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ටීවී චැනල් 3000 ක් විතර බලන්න පුලුවන්

    මොකක්ද බන් අපි ඉස්සර ඉන්ස්ටෝල් කරන් බලපු චැනල් 3000 ක් විතර තියෙන ටීවී චැනල් රටවල් වලට බෙදලා වෙන් කරලා ඊට පස්සේ ඕන එකක් සිලෙක්ට් කරාම චැනල් එන්නේ...ඉස්සර ඔය සොප්ට් කෑල්ල මාතර පැත්තේ එකෙක් සීඩී ගහලා වික්කා 3000 කට විතර...මාත් එකක් ගත්තා...මොකක්ද බන් ඒ ප්ලලේයර් එක..ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාපල්ලකෝ..
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    ඔය කියන එකට ඩේටා කැපෙනවද?
    දන්නැති හින්දා අහන්නෙ. :baffled:

    ඔව් මචන් ඩේටා කැපෙනවා. නමුත් ලංකාවේ isp උන්ට ඩේටා මැජික් වුනාට අනිත් රටවල් වල ඩේටා නැ බන් අන්ලිමිටඩ්. iptv HD කොලිටියෙන් ඩුවෙල් ඕඩියෝ වලින් බලන්න පුළූවන්. ඇමරිකන් චැනල් තමයි පට්ට. ෆයිබර් / ලංකාබෙල් වලින් බලන්න පුළුවන්න. Peo / ඩයලෝග් ඕනේ නෑ.. පට්ට
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ

    :yes: