මේකයි ෆ්රෙන්ඩ්ස් වැඩේ … හ්ම්ම්
ඔයා ගොඩක් අසාවෙන් බලලා තියෙන tv series මේකේ දාන්න. ඒ කියන්නේ එක දිගට episodes කිහිපයක් බැලුව ඒවා.
Game of thrones, Walking dead…වගේ කවුරුත් බලන ඒවා ඇරුනම මම අසාවෙන් බලපු ඒවා තමයි. The son, Hell On Wheels, Homeland, The Outsider, Vikings (Until end of Ragnar Lothbrok ), Band of Brothers,1883, The Pacific, Grimm, Black Bird, Rome…etc. දැන් බලන ඒවා තමයි…The Rings of Power, House of the dragon, 1899(ඒත් ෆ්රෙන්ඩ්ස් මේවා ඒ තරම් සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා දවස් කිහිපයකට episodes එකක් වගේ තමයි බලන්නේ)