ටීවී_ස්ක්‍රීන්_එකේ_අවුලක්...
මචන්ලා මගේ ටි.වී එක LG LCD 32" එකක්. ටි.වී එකේ screen එක මැද්දේ හුණු හරි ටිපෙට්ස් හරි ඒ වගේ දෙයක් ගැවිලා තියනවා. එක තදින් ඇලවිලා, වේලිලා.. එක ඉවත් කරන්න හොදම විදිහක් දන්න කෙනෙක් කියනවද... තදින් පිහදාන්න ගියොත් පික්සල් යයි ද???.. වතුරෙන් පිහදාන්න හොද නැද්ද?? පාවිච්චි කරන්න සුදුසුම liquid එක මොකක්ද??? ලොකු උදව්වක්. දන්නේ නැත්තන් බම්ප් එකක් වත් දාල යන්න...