ටී.එන්.ඒ බෙදුම්වාදය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උතුර දකුණ කියලා මිනිසුන්ගේ බෙදිමක් ඇති කලා අවස්ථාවාදි දේශපාලකයන් විසින් උතුරේ ඉන්න දේශපාලකයන් දකුණේ ඉන්න දේශපාලකයන් මේ බෙදිම තමන්ගේ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් යොදාගත්තා. උතුර දකුණ කියලා බෙදිමක් ජනතාව එකමුතු වුනොත් මේ අවස්ථාවදි දේශපාලකයන් ප‍්‍රතික්ෂේප කරන්න පුලූවන් නිවැරදි වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක කලොත් ඉදිරි වසර 25 ඇතුලත උතුර දකුණ කියලා තියෙන බෙදිම ජනතාවගේ සිතින් අයින් කරන්න පුලූවන් වෙයි. විශේෂයෙන් අද උපදින දරුවන්ගේ අනාගතයේදි මේ ජාතින් වශයෙන් ඇතිවන බෙදිමේ විෂබිජය සිත් වලට ගියේ නැත්නම් 2040 වන විට ශ‍්‍රි ලංකාවේ ජාතින් අතර සංහිදියාවක් ඇති වෙයි කියලා හිතෙනවා. ඒ වගේම ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක දියවෙලා ඒ තැන ජවිපෙට ලැබෙයි කියලා මට හිතෙනවා.
     
    • Like
    Reactions: maxboysl

    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් උබ කියන්න දෙමල හැම මිනිහම ජාතිවාදී ඒ නිසා උන මරමු කියලද:lol:

    walige paga ganna epa machan. umba oya wage moda athal gannepa.
    mama kiyanne uture demala minissunge tiyena jatiwade nati karanna jeppo monada karala tiyenne? nattan wena desapana buwala mokada karala tiyenne? tamil desapalana buwala specially TNA kiyana ona ekek ta ehe demala minussu chande denawa. ay e?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    walige paga ganna epa machan. umba oya wage moda athal gannepa.
    mama kiyanne uture demala minissunge tiyena jatiwade nati karanna jeppo monada karala tiyenne? nattan wena desapana buwala mokada karala tiyenne? tamil desapalana buwala specially TNA kiyana ona ekek ta ehe demala minussu chande denawa. ay e?

    මචං උතුරේ තාම jvp එකඟ දෙහ්ස්පලනය කරන්න පටන් ගත්ත විතරයි. පසුගිය මහින්ද රජය තියන තාක් කල් දෙමල මිනිසුන් සමග කතා කරන්නවත් සමහර උතුරට ගිය ජ වී පෙ මන්තින්ට ලැබුනේ නැහැ. ජවි පෙ හිතවත් දෙමල මිනිසුන්ට හමුදාව දැම්මල තර්ජන පවා කරලා තිබුනා.
    අපි විස්වාශ කරන දෙයක් තමයි සිංහල මිනිහට තියන ප්‍රශ්න ම තමයි ගොඩක් දෙමල මිනිහට තියෙන්නේ කියල. මම කියන්නේ සමනය ගනතව ගැන. දැනට තිබෙන හමුදා කදවුරු ඉවත් නොකර උතුරේ අවතැන් ජනතාවට ඉඩම් දීල නට්වාත් පදිංචි කරන්න ඕනි. එට පස්සේ එමිනිසුන්ට නිදහස දෙන්න ඕනි. තමන්ගේ භාෂාවෙන් තමන්ගේ වැඩ කරගන්න පුළුවන් වෙන්න ඕනි. අ පහසුකම් එක්ක me රටෙන් කැල්ලක් කාදගන්න ඕනි අනහ කියන එක දෙමල මිනිසුන්ගේ හිත තුල ඇති කිරීම තමයි කරන්න ඕනි. එකෙන් විතරයි රට කඩෙන එක නවත්තන් පුළුවන්.

    තව ප්‍රධානම කාරණාවක් තියනවා. සිංහල ජනතාව ව්‍යාපත් වෙන්න ඕනි. රට පුරාම.