ටී,වී කාර්ඩ්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන් ලා මට ටිවි කාර්ඩ් එකක් ගන්න ඔනි යන ඒවා රෙකොර්ඩ් කරගන්න මගෙ තිබ්බ එක පිච්චුනා මච්න්ලා මට හොද ටිවි කාර්ඩ් එකක් කියහල්ලකෝ කැප්චර් කරහම හොද කොලිටියට තියෙන 10000.00 අඩුවෙන් නෙත්තම් දැන් ටීවී කාර්ඩ් වලට වඩා මොකක් හරි සීන් එකක් ඇවිත් තියෙනවද ? අහ් ගන්න කඩයක් දන්නවා නම් කියහල්ලා හම්බ කඩ එපා...
බුදු සරනයි :cool::cool:
බුම්ප් බාරගමි :yes::yes:
 
Last edited:
  • Like
Reactions: Kasunrock619

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    shanudri-002_www.hotncoolmails.blogspot.com.jpg
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    tv card ganna epa ban... ganin hoda sound quality thiyena headset ekak...
    ethakota ubata puluwan hodata quality ekata sanukage songs enjoy karanna...
    sanuka the legend... future of sri lankan music industry...
    අයියෝ බන් මොකක්ද බොට වෙලා තියෙන්නේ සනුක එපා වෙනවා සුට්ටෝ :angry:
    facepalm-star-trek-o.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉස්සර මගෙ ලග තිබුනෙ pixalviwe ද කෝහේද ඒකෙ නම් විඩිඔ එච්ච්ර කොලිටි නැ :dull:
     
    • Like
    Reactions: kellsupun

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    utv-258e-usb-1.jpg



    මේ මොඩල් එකට ගහන්න ටිවි කර්ඩ් එකක් නැ,හෙන ඩියුරබල්,මම අවුරුදු 6 විතර මෙක පාවිච්චි කරනවා දැන්,කිසි ලෙඩක් නැ,රත් වෙන්නෙත් නැ,දැන් හැබැයි මෙක හොයාගන්න කඩ වල තියනවාද දන්නෙ නැ.

    Model: Gadmei UTV258E (USB)