ටුවරිසම් ලෙෆ්ට්... තවත් වලට යන්නේ...

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    tourism walin loku income ekak na ban lankawata. okunta kanna dennai, transport walatai loku cost ekak yanawa $$ walin

    1651481186109.png
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,469
    67,809
    113
    I thought i will goto avichi hell but just realized already in it
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Ane labbe tourism..ena ungen bageta bagayak sinhalu wagema higana kunu hettak enne. Eye mn dakka suddiyek thadi backpack dekak thaniyama ussan bus ekakata naginwa (dura yana ekak neme Kadawatha-Ragama). Yako tuk ekaka kadawatha idan ragamata yanna beri suddongen mona pakak karannada lol
     
    • Like
    Reactions: luk3r and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,469
    67,809
    113
    Dan un bus eke enawa weligama hari kohe hari beach ekata gihin nala insta danawa.kottu kala aye bus eke yanawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ටුවරිසම් වල අව්ලක් නැ එන ට්‍රුවරිස් ලාගේ කෙස් එක. උන් දැනගන්න ඕනේ යන රටේ මිනිසුන්ට කරදර නොකර යන තැනක පයින් ගිහින් තමන්ගේ කෑම තමන්ම හොයාගෙන කාල ශේප් එකේ තොලොංචි වෙලා යන්න .අපි හොයාගන්න ඕනේ ප්ලේන් එකෙන් බැස්ස තැනම පයින් යන්න පුළුවන් දුර කැම්ප් ගහන, තමන්ගේ ලගට වැටෙන ගස් ගෙඩි කන ටුවරිස්ලා සෙට් එකක්.
     
    • Haha
    • Like
    Reactions: luk3r and gnilukshi

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    IT ඉන්ඩස්ට්‍රි එකෙං එන ඩොලර් වලට ආස උනාට එක පරයෙක්ටවත් ඕන කමක් නෑ ඉන්ඩස්ට්‍රි එක අප් කරන්න
    කැම්පස් වලට ගන්න ස්ටුඩන්ට්ස් ල ගාන වැඩි කරල , ෆැසිලිටීස් දීල
    ෆ්‍රී ලාන්ස් කරන උන්ට පේපැල් ඇන්ඩ් අනික් ෆැසිලිටීස් අරං දීල
    කම්පියුටර් බඩු වලට ටැක්ස් සහන දීල
    Internet packages අඩු කරල
    ලොකු ගේමක් ගහන්න තිබ්බ
    ඔරකල් නන්දෙ එද්දි අපිත් හිතුව මේක මොකක් හරි කොරයි කියල
    අන්තිමේ කොරේ උංගෙ නඩු ටික නිදහස් කර ගත්තු එකයි, අයියව පාර්ලිමේන්තු එන්න පුලුවං විදිහට වියවස්තාව හදපු එකයි, බැසිලට මුදල් ඇමති කම දීල කෙලවෙලා තිබ්බ ආර්තිකේ පුකෙං යවපු එකයි .

    #GOHOMEGOTA

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Ane labbe tourism..ena ungen bageta bagayak sinhalu wagema higana kunu hettak enne. Eye mn dakka suddiyek thadi backpack dekak thaniyama ussan bus ekakata naginwa (dura yana ekak neme Kadawatha-Ragama). Yako tuk ekaka kadawatha idan ragamata yanna beri suddongen mona pakak karannada lol

    Suddiyek paare dakka paliyata methana manasgaatha liyanna epa. Uba suddi ekka kathavath kalaada? Un Lankavata enakota hondata dannava apey evun (tuk tuk) gasa kana hati. Hippiyo 1970 ganan vala idala enava. Five-star touristsla kohomath vadiyen yanne Thailand, Malaysia.
     
    • Haha
    Reactions: supunroxy

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Suddiyek paare dakka paliyata methana manasgaatha liyanna epa. Uba suddi ekka kathavath kalaada? Un Lankavata enakota hondata dannava apey evun (tuk tuk) gasa kana hati. Hippiyo 1970 ganan vala idala enava. Five-star touristsla kohomath vadiyen yanne Thailand, Malaysia.
    So what's your point? and they know about UBER and Pickme. "Five-star touristsla kohomath vadiyen yanne Thailand, Malaysia" mekama thama math kiyanne lol