ටුවරිසමුත් ඉවරයි බොලවු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ

    UK amends travel advisory to Sri Lanka​


    The United Kingdom had amended its travel advisory to Sri Lanka warning UK tourists about deteriorating economic situation in Sri Lanka.

    “The economic situation is deteriorating in Sri Lanka with shortages of basic necessities including medicines, fuel and food because of a shortage of hard currency to pay for imports. There may be long queues at grocery stores, gas stations, and pharmacies. Local authorities may impose the rationing of electricity, resulting in power outages” UK added to it’s travel advisory to Sri Lanka.


    එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරක උපදේශන සංශෝධනය කරයි

    ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ සංචාරකයින්ට අනතුරු අඟවමින් එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක උපදේශනය සංශෝධනය කර ඇත.

    “ආනයනය සඳහා ගෙවීමට අපහසු මුදල් හිඟයක් හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතී. සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් තිබිය හැක. පළාත් පාලන ආයතන විසින් විදුලිය සලාක කිරීම පැනවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ඇනහිටීම් ඇති විය හැක.” එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරක උපදේශනයට එක් කළේය.


    Source: https://www.newswire.lk/2022/03/13/uk-amends-travel-advisory-to-sri-lanka/
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එන්ට බැයිනං නිකා හිටපිය අපිට අහේනියක් නැතුවා ,
    .
    .
    .
    .
    .
    .
    .
    😁 අනික එච්චර හොඳ රටවල් දාලා මේ හුත්*ට ඇවිල්ලා දුක් විඳින්ඩ උංට පිස්සිද? 😁
     

    HmNRazor

    Well-known member
  • Travel කරනවා කියලා ඔය ගොඩක් එන්නෙ 2nd Class 3rd Class වගේ සෙට් තමා, 1st Class උන්ට (Posh MOFOS) ඒ රටවල වෙන වෙනම ආතල් තියනවා :yes:, උන් ඉන්නේ වෙනම ලෝක වල :rolleyes:, උන්ට travel අදාල නෑ ඉතින්............ (සමහර Posh හුකන්නෝ ලංකාව අහලත් නැති උන් :no: :( )
     
    • Like
    Reactions: Rankira and Idias

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    දැන් නම් සුද්දො දැක්කම අපිරි යයි, $500 වගේ අරන් ඇවිත් හිඟාකාලා යනවා, අපේ හොටෙල් ගොබ්බයින් ට උන් ලොකු, අපි උන්ට වඩා spent කරනවා!
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    මුන් හැම එකාම නිව්ස් එක දාන්නෙ බාගෙට. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවිය හැකියි කියන එක මකලා දාන්නෙ. කෝමද ඒක..
     
    • Like
    Reactions: SK29 and kingcapton

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113

    UK amends travel advisory to Sri Lanka​


    The United Kingdom had amended its travel advisory to Sri Lanka warning UK tourists about deteriorating economic situation in Sri Lanka.

    “The economic situation is deteriorating in Sri Lanka with shortages of basic necessities including medicines, fuel and food because of a shortage of hard currency to pay for imports. There may be long queues at grocery stores, gas stations, and pharmacies. Local authorities may impose the rationing of electricity, resulting in power outages” UK added to it’s travel advisory to Sri Lanka.


    එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරක උපදේශන සංශෝධනය කරයි

    ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ සංචාරකයින්ට අනතුරු අඟවමින් එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක උපදේශනය සංශෝධනය කර ඇත.

    “ආනයනය සඳහා ගෙවීමට අපහසු මුදල් හිඟයක් හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතී. සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් තිබිය හැක. පළාත් පාලන ආයතන විසින් විදුලිය සලාක කිරීම පැනවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ඇනහිටීම් ඇති විය හැක.” එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරක උපදේශනයට එක් කළේය.


    Source: https://www.newswire.lk/2022/03/13/uk-amends-travel-advisory-to-sri-lanka/
    Hondatama karala neda sir
     
    • Haha
    Reactions: Kolama

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මෙව් ඉතින් එච්චර ගණන් ගන්න ඕනේ දේවල් නෙමයි බන්.
    එන උන් එනවා.....
    UK උන් අවේ නැතත් රුස්සියන් උන් ගෙන්න ගන්නවා. එතකොට හරි නේ !
    යුක්රේන උන් තව තවත් embassy එක ඉස්සරහ උත්ගොෂණය කරන්න දාන්න ඕනේ එතකොට තමයි අපේ
    tourism හොදට ප්රිස්ස්ද වෙන්නේ.
     
    • Haha
    Reactions: SK29

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Travel කරනවා කියලා ඔය ගොඩක් එන්නෙ 2nd Class 3rd Class වගේ සෙට් තමා, 1st Class උන්ට (Posh MOFOS) ඒ රටවල වෙන වෙනම ආතල් තියනවා :yes:, උන් ඉන්නේ වෙනම ලෝක වල :rolleyes:, උන්ට travel අදාල නෑ ඉතින්............ (සමහර Posh හුකන්නෝ ලංකාව අහලත් නැති උන් :no: :( )
    1st class unuth lankavata sahenna enava. Unta nan thama aulk nathuva athi mokada un hondama hotels valane inne.