ටුවරිස්ට් ගයිඩ්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ටුවරිස්ට් ගයිඩ්

    මේක මේ අපේ ඈම්ඩා ටුවරිස්ට් ගයිඩ් වෙල ඉන්න කාලෙ සිද්ද වෙච්ච කතාවක්.:yes:
    ඔන්න දවසක් ඈමරිකාවෙ ඉදලා ආපු සුද්දෙකුට ගයිඩ් වෑඩෙ කරන්න ඈම්ඩට සෙට් උනාලු. (ගයිඩ් වෑඩෙ විතරයි හොදේ.)


    ඔහොම සුද්දත් එක්ක කෑරකෙන කොට අනුරාධපුර පෑත්තෙ ගියපු වෙලාවක රුවන්වෑලි සෑය දෑකල සුද්ද ඈහුවලු ඈම්ඩ ගෙන් මේ මොකද්ද කියලා. :confused:


    (මම සින්හලෙන් කිව්වට සුද්දා ඈහුවෙ කඩ්ඩෙන් හොදේ.)

    ඉතින් ඈම්ඩ කිව්වලු මේක මේ ඒ දවස් වල ලqකාව රජ කරපු දුටුගෑමුනු කියල රජතුමෙක් ඉදි කරපු එකක්ය කියල.:yes:
    ඊට පස්සෙ සුද්ද අහුවලු මෙක හදන්න කොච්චර කාලයක් ගියාද කියලා.
    ඈම්ඩත් හෙනම උජාරුවකින් කිව්වලු මේක හදන්න අවුරුදු හෙන ගානක් ගියෑයි කියල.

    එතකොට සුද්ද කිව්වලු අපෝ අපෙ රටෙ නම් මේ වගෙ එකක් හදන්න ඔනි නම් වෑඩිම උනොත් අවුරුදු 1ක්,1හමාරක් යයි එච්චරටම අපෙ තාක්ශණය දියුනුයි කියල.:growl:
    ඈම්ඩ ශේප් එකේ කට වහ ගත්තලු.



    ඊට පස්සෙ සුද්ද ගියාලු නුවර පෑත්තෙ සිරි නරඹන්න. මාලිගාව දෑකල සුද්ද ඈහුවලු මේක මොකද්ද කියල,

    ඈම්ඩා කිව්වලු මේක තමා ශ්‍රී දළදා මාලිගය කියල, එතකොටම මේක ආයෙත් ඈහුවලු මේක හදන්න ඔයාලගෙ රජ්ජුරුවන්ට කොච්චර කාලයක් ගිහින් ඈතිද කියල.
    ඈම්ඩටත් අතන සුද්ද දාපු කින්ඩිය මතක නිස ඈම්ඩත් කිව්වලු මෙකටත් ටික කාලයක් වගෙ ගිහින් ඈති කියලා.:shocked:
    එතකොට සුද්ද කිව්වලු ඈමරිකාවෙ නම් අපිට මේකට වෑඩිම උනොත් මාස 8ක් 9ක් යයි කියල. දෑන් ඈම්ඩට අම්බානක සුද්දත් එක්ක මල ලු.



    ඈයි යකෝ මේක ට පෙන්නන පෙන්නන එකට හදන්න ගියපු අවුරුදු ගාන අහල ඊට වඩා හෙනම අඩු ගානකින් ඈමරිකාවෙ හදන්න පුලුවන් කියල කින්ඩිය දානවලු. :growl::shocked:


    කොහොමින් කොහොම හරි ඈම්ඩත් සුද්දත් එක්ක හෙනම මළෙන් ඉන්නවලු.

    තව දවසක් ගෝල් ෆේස් (ගාලු මුව දොර ) සුද්දත් එක්ක ඈම්ඩ අවිදගෙන යද්දි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් (පිට්ටු බම්බූ බිල්ඩිම පෙන්නලා සුද්ද ඈහුවලු මේක හදන්න ඔයාලට කොච්චර කාලයක් ගියාද කියල. ඈම්ඩා ගත් කටටම කිව්වලු



    ” අම්මට සිරි ඊයෙ හවස මම මෙතනින් යද්දි මේක මෙතන තිබ්බෙ නෑහෑ නෙ කියල”
    සුද්ද කට පියාගෙන එතනින් මාරු උනාලු.
    :lol::lol: