මචන් මන් NVQ Level 5 සහතිකේ ගත්තා ICT වලින් මට univotec සෙට් උණා ඩිග්රි එක කරන්න මන් ගියේ නැහැ එක වෙනම කතාවක්. ටෙක්නිකල් එකේ කෝස් වල පිලිගැනීම උපරිමයි. බයවෙන්න එපා ජොබ් තියනවා ඕනි ටරම්. හැබැයි NVQ Level 5 හෝ ඊට ඉහල සුදුසුකම් වලට යන්න ඕනි.
උබට ටවමත් සැකයි නම් ජොබ් නැහැ කියල , හොයාගනින් 2016/05/08 ලංකදීප පත්තරේ බලපන් ඇස ඇරලා ඇබෑර්තු කොටසේ හමුදාවේ ලුතිනන් සිට ඉහල පොස්ට් වලට ගන්නවා අවම සුදුසුකම NVQ Level 5 සහතිකේ. බලපන් පිළිගන්නේ නැත්නම් ගනීද කියලා.
එකෙක මිනිස්සු නොමිලේ දෙන එකට ගරහනවා වැඩක් නැහැ කියනවා. ඒවායින් වැඩක් නැහැ බය නැතුව කරපන්.![]()
අනිවා මචන් මාත් මේ ICT Level 5 කරනවා කුරුණෑගල
