යන්න පුලුවන් තවම මං අහල බැලුවා![]()

සිරා කතාව බං..ගොඩක් වුන්ට සල්ලි දිල ඉගෙන ගද්දි තමා ගතිය..ඒත් ටෙක් වගේ ඒවා තව තවත් වැඩිදියුණු කරමින ප්‍රමිතිය රැකගන්න ඕන. අපි දන්නේ නැති වුනාට ඉස්සර කාලේ ටෙක් එකට අදටත් වැඩිය පට්ට ඩිමාන්ඩ් එකක් තිබිලා තියෙයි
ලංකාවෙ ටෙක්නිකල් කොලේජස් වල බොහොම වටින කෝසස් තියෙනවා. උඹට ඕන නම් උපාධි මට්ටම දක්වා ඉහළට ඉගෙන ගන්න පුළුවනි තාක්ෂණ අංශයෙන්. විශේෂයෙන් ඔටෝමොබයිල් වගේ කෝස් කරපු එවුන්ට හොඳට රස්සා තියෙනවා. මං දන්න කීපදෙනෙක්ම ඉන්ෂුවරන්ස් කම්පැනි වල වැලිවේෂන් ඔෆිසර් වගේ තනතුරුවල ඉන්නවා ටෙක් කෝස් කරපු. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩි එකේ කොච්චර ඉන්නවද එන්ටීසී සිවිල්, කිව් එස් වගේ කෝස් කරපු එවුන්. කරුමෙට ගොඩක් එවුන්ට මේව ගැන අවබෝධයක් නෑ. මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා. උෟ මගෙම වයස. ඕ ලෙවල් විතරයි කලේ. ටෙක් එකේ ප්ලම්බර් කෝස් එකක් කළා. ටික දවසක් සයිට් වල බාස්ලත් එක්ක වැඩ කරකර කට්ට කාලා එක්ස්පීරියන්ස් හදා ගත්තා. අද උෟ විසාල බිල්ඩින්වල ප්ලම්බින් සබ් කන්ට්‍රැක්ට්ස් අරං වැඩ කරනවා. ඌ යටතේ ගෝල බාලයෝ සෑහෙන්න වැඩ. ඌ වාහන අරං යසට දෑතේ හයියෙන් ජීවත් වෙනවා. ගොඩක් එවුංට මේව ගැන අවබෝධය මදී. උං යන්තං ඕලෙවල් ඉවර වුණ ගමං ඩ්‍රයිවිං ලයිසන් අරං කාගෙ හරි ත්‍රීවිල කටුවක් එළවනවා. කෝස් වලට ළමයි නැතුව ටෙක් වේලෙනවා

මචන් මන් NVQ Level 5 සහතිකේ ගත්තා ICT වලින් මට univotec සෙට් උණා ඩිග්රි එක කරන්න මන් ගියේ නැහැ එක වෙනම කතාවක්. ටෙක්නිකල් එකේ කෝස් වල පිලිගැනීම උපරිමයි. බයවෙන්න එපා ජොබ් තියනවා ඕනි ටරම්. හැබැයි NVQ Level 5 හෝ ඊට ඉහල සුදුසුකම් වලට යන්න ඕනි.
උබට ටවමත් සැකයි නම් ජොබ් නැහැ කියල , හොයාගනින් 2016/05/08 ලංකදීප පත්තරේ බලපන් ඇස ඇරලා ඇබෑර්තු කොටසේ හමුදාවේ ලුතිනන් සිට ඉහල පොස්ට් වලට ගන්නවා අවම සුදුසුකම NVQ Level 5 සහතිකේ. බලපන් පිළිගන්නේ නැත්නම් ගනීද කියලා.
එකෙක මිනිස්සු නොමිලේ දෙන එකට ගරහනවා වැඩක් නැහැ කියනවා. ඒවායින් වැඩක් නැහැ බය නැතුව කරපන්.![]()

ලංකාවෙ ටෙක්නිකල් කොලේජස් වල බොහොම වටින කෝසස් තියෙනවා. උඹට ඕන නම් උපාධි මට්ටම දක්වා ඉහළට ඉගෙන ගන්න පුළුවනි තාක්ෂණ අංශයෙන්. විශේෂයෙන් ඔටෝමොබයිල් වගේ කෝස් කරපු එවුන්ට හොඳට රස්සා තියෙනවා. මං දන්න කීපදෙනෙක්ම ඉන්ෂුවරන්ස් කම්පැනි වල වැලිවේෂන් ඔෆිසර් වගේ තනතුරුවල ඉන්නවා ටෙක් කෝස් කරපු. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩි එකේ කොච්චර ඉන්නවද එන්ටීසී සිවිල්, කිව් එස් වගේ කෝස් කරපු එවුන්. කරුමෙට ගොඩක් එවුන්ට මේව ගැන අවබෝධයක් නෑ. මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා. උෟ මගෙම වයස. ඕ ලෙවල් විතරයි කලේ. ටෙක් එකේ ප්ලම්බර් කෝස් එකක් කළා. ටික දවසක් සයිට් වල බාස්ලත් එක්ක වැඩ කරකර කට්ට කාලා එක්ස්පීරියන්ස් හදා ගත්තා. අද උෟ විසාල බිල්ඩින්වල ප්ලම්බින් සබ් කන්ට්‍රැක්ට්ස් අරං වැඩ කරනවා. ඌ යටතේ ගෝල බාලයෝ සෑහෙන්න වැඩ. ඌ වාහන අරං යසට දෑතේ හයියෙන් ජීවත් වෙනවා. ගොඩක් එවුංට මේව ගැන අවබෝධය මදී. උං යන්තං ඕලෙවල් ඉවර වුණ ගමං ඩ්‍රයිවිං ලයිසන් අරං කාගෙ හරි ත්‍රීවිල කටුවක් එළවනවා. කෝස් වලට ළමයි නැතුව ටෙක් වේලෙනවා

AGREEDHybrid, electrical vehicle repiring igena gatta kiyanne salli tmi putha. hybrid eke Oil change karanna witarak kiyak gannawada kiyala danna ekekgen ahala dana ganinko. uba aniwa bada gaagena hari tec ekata yanawa sure!@!!
gaana mama kiwwoth gatiyak na. ubama hoya ganin![]()
kynko 
thanks ban eka thama math baluweeth mata idea ekak na side ekak gana, computer side follow karala wadak nadda?
මචං ජර්මන් ටෙක් එකට ඇප්ලිකේෂන් දාහන්
O/L පාස් වෙලා තිබුනහම ඇති
athi uba dapan,.
http://www.cgtti.lk/web/index.php?option=com_content&view=article&id=12&Itemid=133&lang=si
machan hoyan awith job denne

mehemai machan IT peththa hemoma dan karanawa
, medawas wala CGTTI ekata application danna puluwan, dala idapan issellama.
http://www.cgtti.lk/web/index.php?option=com_content&view=article&id=12&Itemid=133&lang=si
onna line eka,
මචං ජර්මන් ටෙක් එකට ඇප්ලිකේෂන් දාහන්
O/L පාස් වෙලා තිබුනහම ඇති