ටෙක් කථා...එළකිරි පොඩ් කාස්ට් එක...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ටෙක් කථා...එළකිරි පොඩ් කාස්ට් එක...

    ටෙක් කථා...එළකිරි පොඩ් කාස්ට් එක...



    ටෙක්නොලොජි ගැන මව් බසින්..
    ස්පෑම් නෙවෙයි..
    මට ස'ච් කරද්දි අහම්බෙන් වගේ සෙට් වුනේ..දැන් ගොඩක් කල් ඉඳන් මම අහනවා..
    ගත යුත්තක් ඇත...
    බැහැර කල යුතු දේත් ඇත...
    :):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් මේකත් ලාවට දෙපාරක් විතර ඇහුව
    අපිට උනත් ප්‍රශ්න අහන්න පුළුවන් නෙ
    උත්තරත් හොදයි දෙනව
    මැක්ස ප්‍රෝග්‍රෑම් එක
    මේක රේඩියෝ නාලිකාවක් එක්ක එකතු වෙලා කරා නම් තවත් හොදයි
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    හ්ම් මේකත් ලාවට දෙපාරක් විතර ඇහුව
    අපිට උනත් ප්‍රශ්න අහන්න පුළුවන් නෙ
    උත්තරත් හොදයි දෙනව
    මැක්ස ප්‍රෝග්‍රෑම් එක
    මේක රේඩියෝ නාලිකාවක් එක්ක එකතු වෙලා කරා නම් තවත් හොදයි

    ehema karanaam munta eka brand ekakatawath baninna be ne prasiddiye,:no: ohoma thaniyama karana eka hondai mama nam kiyanne :D