ටෙන්ඩරයේ අවුලක් ආණ්ඩුව හාල් ඇටයක්වත් ගෙනත් නෑ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මූට නේද පියුමි නාට්ටාමිය කිව්වෙ
    වසන්ත සමරසිංහට එහෙම කිව්වද ? :lol:
    බිත්තර වසන්තයට එහෙම කිව්වත් වැරද්දක් නැහැ නේ ඉතින් :ROFLMAO::ROFLMAO::ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: ruka!

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඉතින් හරි නේ.ඒ කාලේ කිව්වේ අපේ ආණ්ඩුවෙන් හාල් ඇටයක් ගේන්නෙ නෑ කියලා.
    චන්දෙට වියදම් කරපු හාල් ජාවාරම් කාරයෝ ගොඩ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,658
    75,710
    113
    කරපු කිසිම වැඩක් හරි ගියේ නැහැ :ROFLMAO: 🤌
    බොරු කියන්න එපා බන්, හාල් ගෙන්නනවා වගේ පොඩි වැඩ නාගත්තට මාස 2න් IMF ගොඩ දානවා වගේ ලොකු වැඩ මෙයලාට සිම්පල්. 🤭 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ආණ්ඩුව ගැන තවත් පැහැදුනා පොන්නයො
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    දැන් එයාලටත් අසීරුබව තේරිලා, ඒකම ලොකු දෙයක්. හැබැයි මීට කලින් ආණ්ඩු අපූරුවට හාල් ආනයනය කලා, වසන්තලට එහෙමවත් ආනයනය කරගන්න බෑ කියන්නෙ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකේ අවුලකට වඩා වැඩබැරි කම. හේතුව ප්‍රමාණවත් කාලයක් දීලා ටෙන්ඩර් කරේ නැති එක, අනික් එක හාල් ගේන්නත් කලින් බිඩ් කරන අන්තිම ගානම අරගෙන ඒකට බදුත් ගහලා පාලන මිලකුත් දැමීම.

    සංචිත බිංදුවට හිඳිලා තියෙද්දි කාන්චනලා මොන කිරිකොරහා නටලා හරි තෙල් ටික ටික ගෙනල්ලා රට දුවන තත්වෙට ගත්තා, කන්චනලා ගෙදර යවලා ගෙනාපු ටොප් බඩු වලට රනිල් හදලා ගියපු සංචිත ඩොලර් මිලියන 6000 තියාගෙනත් ටෙන්ඩර් කරලා හාල් ඇටයක් ගේන්න බැරි උනා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,658
    75,710
    113

    අඩෝ කොහොමද ඒක, දැන් කාටවත් හොරකම් කලා කියන්න බෑ ඇයි ඉතින් මුනුත් ගෙන්නන හැදුවා ඒත් ටෙන්ඩර් එකේ කේස් එකක්. :lol: :lol:
     
    • Haha
    Reactions: Mr Bones