හරීන් දැන් කියන්නෙ වැඩේ කාර්යක්ශම වැඩී කියලද?![]()
![]()
![]()
![]()
Buru puthage golyek awith negative marketing karann. Ane palayan ban yannaහරීන් දැන් කියන්නෙ වැඩේ කාර්යක්ශම වැඩී කියලද?![]()
![]()
![]()
![]()
Diga rachana copy paste karala tamange vinasaya laga karaganna anduwata hora kanna udau karana mehemath horuටෙන්ඩරේ දෙන්නත් කලින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලංකාවට ආවේ කොහොම ද? ඇත්ත නැත්ත මෙන්න …
පසුගියදා ලංකාවට ගෙන ආ රැපීඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) තොගය සහ රජය විසින් රජයේ රෝහල්වල භාවිතය සඳහා රැපීඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මේ වන විට අනාවරණය වී තිබේ.
PCR ක්‍රමයට වඩා අඩු කාලයක් සහ අඩු මුදලක් මගින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම භාවිත කරන රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදනය සඳහා මාස දෙකකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සමාගම් දෙකකට අවසර ලබා දී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා එය ලංකාවට ගෙන ඒම සඳහා අවසර දී තිබේ.
එම අනුමැතිය ලද වහා ම පසුගිය අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ අදාළ සමාගම් දෙකේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන George Steuart සමාගම මෙම උපකරණ කට්ටල තොගයක් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබේ. ඒ මෙ රට පෞද්ගලික අංශයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා ය.
මෙහි දී George Steuart සමාගම අදාළ භාණ්ඩ තොගය ලංකාවට ගෙන ඒමට කිලෝග්‍රෑමයට ඩොලර් 1.5ක් වැඩිපුර ගෙවමින් කොරියානු ගුවන් සේවය වෙනුවට මේ වන වි පාඩු පිට දුවන අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් තෝරා ගැනීම ද විශේෂත්වයකි. ඔවුන් ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මේ වන විටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට මෙන් ම ආසිරි රෝහලට ලබා දී ඇත. ආසිරි රෝහල පමණක් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් මිලයට ගෙන තිබේ.
කෙසේ වුවද මෙම පෞද්ගලික සමාගමක් පෞද්ගලික අංශයේ භාවිතයට ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය සහ ආණ්ඩුව ඒවා ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් තවමත් විශේෂඥ කණ්ඩායමක් මගින් පරික්ෂා කරන අතර ඉදිරියේ දී වඩාත් සුදුසු සමාගම හෝ සමාගම් වෙත අදාළ ටෙන්ඩරය ලබා දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.
කොරෝනා හඳුනා ගන්නා PCR පරීක්ෂණයක් සඳහා වැඩි කාලයක් සහ රු. 9 000-20 000 දක්වා මුදලක් වැය කළ යුතු වුව ද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා වැය වන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් සහ රු. 1000කට ආසන්න මුදලකි. එහෙයින් එය පෞද්ගලිකව වුව ද කැමති අයෙකුට පෞද්ගලික රෝහලකින් අඩු මුදලකට කරගත හැකි ය.
පසුගිය සමයේ සමගි ජනබලවේගය ඇතුළු දේශපාලකයන් ද සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තීය සමිති ද මෙම සිදුවීම් දෙක සම්බන්ධ කර අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ආණ්ඩුවට එරෙහිව විශාල අපවාද ව්‍යාපාරයක් ගෙන ගියේ ය. කෙසේ වුව ද මෙහි සත්‍යාසත්‍යතාව රට හමුවේ තැබීමට ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශ්ව මෙතෙක් කටයුතු කර නොමැත.

තාම ටෙන්ඩරේ කාටවත් දීලා නෑනෙ?
හරීන්ල හැමදාම කරන්නෙ සහ කෙරේ බොරුව මාර්කට් කරන එක, ඒකටම අනුගතවෙලා ඉන්නව ගු ඇන් පි ගොන් බඩු ටිකත්..
අඩුම ගානෙ පාර්ලිමේන්තු මන්ත්‍රී උනාම වගකීමෙන් කියන දෙයක් කියන්ඩ දැනගන්ඩ ඔනෙ, ටෙන්ඩරේ දීලත් නැ ඒත් කියවන්නෙ දිල කියල.. හරීන්ල කුණු ගොඩට වැටිල ඉන්නෙ ඔයවගේ වගකීම් විරහිත පුස් තර්ක සමාජෙට කියල, ව්හිලුවක් වෙලා තමයි,
දුන්නොත් මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?
දාන්න කලින් බඩු ගෙනල්ල ටෙන්ඩරේ දාන සීන් එකක් යනව වගේ.තාම ටෙන්ඩරේ කාටවත් දීලා නෑනෙ?
දිලිත් වගේ අයට පාඩමක් උගන්නන නන් සර්ට දුමින්ද සිල්වා මැතිතුමාව නිදහස් කරන්නම වෙනව. .ඇයි බන් දිලිත් වගේ කෝටිපතියොථ් මහජන සල්ලි මේ විදියට ගසාකන්නෙ , මොනවගෙන් අඩුවක්ද මුංට.
ස' ව බලයට පත්කරෙ මේවා නවත්තන්න. ඉස්සර කීවා 20 නැතිව බෑ කියලා, 20 සම්මතවෙලත් ඌ බුදි,
![]()
දාන්න කලින් බඩු ගෙනල්ල ටෙන්ඩරේ දාන සීන් එකක් යනව වගේ.
එහෙම කළොත් ටෙන්ඩරේ ඉල්ලන අනිත් කම්පැනි කට වහන් ඉඳීයැ