ටෙන්ඩරේ බයියෝ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරීන් දැන් කියන්නෙ වැඩේ කාර්යක්ශම වැඩී කියලද? :lol: :lol: :lol: :lol:

    ටෙන්ඩරේ දැම්මට කලින්ම හොර පාරෙන් දීල කියල කියනේ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ටෙන්ඩරේ දෙන්නත් කලින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලංකාවට ආවේ කොහොම ද? ඇත්ත නැත්ත මෙන්න …
    පසුගියදා ලංකාවට ගෙන ආ රැපීඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) තොගය සහ රජය විසින් රජයේ රෝහල්වල භාවිතය සඳහා රැපීඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

    PCR ක්‍රමයට වඩා අඩු කාලයක් සහ අඩු මුදලක් මගින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම භාවිත කරන රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදනය සඳහා මාස දෙකකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සමාගම් දෙකකට අවසර ලබා දී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා එය ලංකාවට ගෙන ඒම සඳහා අවසර දී තිබේ.
    එම අනුමැතිය ලද වහා ම පසුගිය අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ අදාළ සමාගම් දෙකේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන George Steuart සමාගම මෙම උපකරණ කට්ටල තොගයක් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබේ. ඒ මෙ රට පෞද්ගලික අංශයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා ය.

    මෙහි දී George Steuart සමාගම අදාළ භාණ්ඩ තොගය ලංකාවට ගෙන ඒමට කිලෝග්‍රෑමයට ඩොලර් 1.5ක් වැඩිපුර ගෙවමින් කොරියානු ගුවන් සේවය වෙනුවට මේ වන වි පාඩු පිට දුවන අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් තෝරා ගැනීම ද විශේෂත්වයකි. ඔවුන් ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මේ වන විටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට මෙන් ම ආසිරි රෝහලට ලබා දී ඇත. ආසිරි රෝහල පමණක් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් මිලයට ගෙන තිබේ.

    කෙසේ වුවද මෙම පෞද්ගලික සමාගමක් පෞද්ගලික අංශයේ භාවිතයට ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය සහ ආණ්ඩුව ඒවා ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් තවමත් විශේෂඥ කණ්ඩායමක් මගින් පරික්ෂා කරන අතර ඉදිරියේ දී වඩාත් සුදුසු සමාගම හෝ සමාගම් වෙත අදාළ ටෙන්ඩරය ලබා දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.

    කොරෝනා හඳුනා ගන්නා PCR පරීක්ෂණයක් සඳහා වැඩි කාලයක් සහ රු. 9 000-20 000 දක්වා මුදලක් වැය කළ යුතු වුව ද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා වැය වන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් සහ රු. 1000කට ආසන්න මුදලකි. එහෙයින් එය පෞද්ගලිකව වුව ද කැමති අයෙකුට පෞද්ගලික රෝහලකින් අඩු මුදලකට කරගත හැකි ය.

    පසුගිය සමයේ සමගි ජනබලවේගය ඇතුළු දේශපාලකයන් ද සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තීය සමිති ද මෙම සිදුවීම් දෙක සම්බන්ධ කර අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ආණ්ඩුවට එරෙහිව විශාල අපවාද ව්‍යාපාරයක් ගෙන ගියේ ය. කෙසේ වුව ද මෙහි සත්‍යාසත්‍යතාව රට හමුවේ තැබීමට ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශ්ව මෙතෙක් කටයුතු කර නොමැත.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Medical Supplies Division, SPC,SPMC,Bio medical එකේ ඉඳලා Army,CEB,Water board, BOI, Education department, Provincial council,......වගේ හැම එකකම හැමදාම වුනේ ඕක. Emergency purchasing කියලා වැඩි මිලට stock තියෙන ඒවා ගැනීම. මේ ලඟදී hospital beds 400 ගත්තා.( 01 day delivery)

    බඩු ටික ලංකාවට එනකම් tender , public quotation නොදා ඉඳීම තමයි ඔය කාගේ කාගෙත් වැඩේ. ඇදලා ඇදලා අන්තිම මොහොතේ tender advertising දාන්නේ. එතකොට stocks ඇවිල්ලා.

    හිතාගනිල්ලා ලංකාවේ හැටි
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හරීන් දැන් කියන්නෙ වැඩේ කාර්යක්ශම වැඩී කියලද? :lol: :lol: :lol: :lol:
    Buru puthage golyek awith negative marketing karann. Ane palayan ban yanna😂

    ටෙන්ඩරේ දෙන්නත් කලින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලංකාවට ආවේ කොහොම ද? ඇත්ත නැත්ත මෙන්න …
    පසුගියදා ලංකාවට ගෙන ආ රැපීඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) තොගය සහ රජය විසින් රජයේ රෝහල්වල භාවිතය සඳහා රැපීඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

    PCR ක්‍රමයට වඩා අඩු කාලයක් සහ අඩු මුදලක් මගින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම භාවිත කරන රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදනය සඳහා මාස දෙකකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සමාගම් දෙකකට අවසර ලබා දී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා එය ලංකාවට ගෙන ඒම සඳහා අවසර දී තිබේ.
    එම අනුමැතිය ලද වහා ම පසුගිය අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ අදාළ සමාගම් දෙකේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන George Steuart සමාගම මෙම උපකරණ කට්ටල තොගයක් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබේ. ඒ මෙ රට පෞද්ගලික අංශයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා ය.

    මෙහි දී George Steuart සමාගම අදාළ භාණ්ඩ තොගය ලංකාවට ගෙන ඒමට කිලෝග්‍රෑමයට ඩොලර් 1.5ක් වැඩිපුර ගෙවමින් කොරියානු ගුවන් සේවය වෙනුවට මේ වන වි පාඩු පිට දුවන අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් තෝරා ගැනීම ද විශේෂත්වයකි. ඔවුන් ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මේ වන විටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට මෙන් ම ආසිරි රෝහලට ලබා දී ඇත. ආසිරි රෝහල පමණක් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් මිලයට ගෙන තිබේ.

    කෙසේ වුවද මෙම පෞද්ගලික සමාගමක් පෞද්ගලික අංශයේ භාවිතයට ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය සහ ආණ්ඩුව ඒවා ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් තවමත් විශේෂඥ කණ්ඩායමක් මගින් පරික්ෂා කරන අතර ඉදිරියේ දී වඩාත් සුදුසු සමාගම හෝ සමාගම් වෙත අදාළ ටෙන්ඩරය ලබා දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.

    කොරෝනා හඳුනා ගන්නා PCR පරීක්ෂණයක් සඳහා වැඩි කාලයක් සහ රු. 9 000-20 000 දක්වා මුදලක් වැය කළ යුතු වුව ද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා වැය වන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් සහ රු. 1000කට ආසන්න මුදලකි. එහෙයින් එය පෞද්ගලිකව වුව ද කැමති අයෙකුට පෞද්ගලික රෝහලකින් අඩු මුදලකට කරගත හැකි ය.

    පසුගිය සමයේ සමගි ජනබලවේගය ඇතුළු දේශපාලකයන් ද සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තීය සමිති ද මෙම සිදුවීම් දෙක සම්බන්ධ කර අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ආණ්ඩුවට එරෙහිව විශාල අපවාද ව්‍යාපාරයක් ගෙන ගියේ ය. කෙසේ වුව ද මෙහි සත්‍යාසත්‍යතාව රට හමුවේ තැබීමට ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශ්ව මෙතෙක් කටයුතු කර නොමැත.
    Diga rachana copy paste karala tamange vinasaya laga karaganna anduwata hora kanna udau karana mehemath horu 😂 paule minissu horu takkadi unamajatiye eunatama help karana unge wargaya beragannaaeka itin sadaranai :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරීන්ල හැමදාම කරන්නෙ සහ කෙරේ බොරුව මාර්කට් කරන එක, ඒකටම අනුගතවෙලා ඉන්නව ගු ඇන් පි ගොන් බඩු ටිකත්..

    අඩුම ගානෙ පාර්ලිමේන්තු මන්ත්‍රී උනාම වගකීමෙන් කියන දෙයක් කියන්ඩ දැනගන්ඩ ඔනෙ, ටෙන්ඩරේ දීලත් නැ ඒත් කියවන්නෙ දිල කියල.. හරීන්ල කුණු ගොඩට වැටිල ඉන්නෙ ඔයවගේ වගකීම් විරහිත පුස් තර්ක සමාජෙට කියල, ව්හිලුවක් වෙලා තමයි,
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හරීන්ල හැමදාම කරන්නෙ සහ කෙරේ බොරුව මාර්කට් කරන එක, ඒකටම අනුගතවෙලා ඉන්නව ගු ඇන් පි ගොන් බඩු ටිකත්..

    අඩුම ගානෙ පාර්ලිමේන්තු මන්ත්‍රී උනාම වගකීමෙන් කියන දෙයක් කියන්ඩ දැනගන්ඩ ඔනෙ, ටෙන්ඩරේ දීලත් නැ ඒත් කියවන්නෙ දිල කියල.. හරීන්ල කුණු ගොඩට වැටිල ඉන්නෙ ඔයවගේ වගකීම් විරහිත පුස් තර්ක සමාජෙට කියල, ව්හිලුවක් වෙලා තමයි,

    අනේ පලයන් සක්කිලි බැල්ලිගෙ පුතෝ. ගිහින් විමල්ගේ බිජ්ජ උරපන් මහා එකී එක්ක
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි බන් දිලිත් වගේ කෝටිපතියොථ් මහජන සල්ලි මේ විදියට ගසාකන්නෙ , මොනවගෙන් අඩුවක්ද මුංට.
    ස' ව බලයට පත්කරෙ මේවා නවත්තන්න. ඉස්සර කීවා 20 නැතිව බෑ කියලා, 20 සම්මතවෙලත් ඌ බුදි,
    😣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ බනින්න එපා එයාට. බලන්න එයාලගේ තියෙන හැදියාව. කිලොග්‍රැමයකට වැඩිපුර රුපියල් 275ක් ගෙවලාලු ශ්‍රි ලංකාවේ එයාර් ලයිනර් එහෙකට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    තාම ටෙන්ඩරේ කාටවත් දීලා නෑනෙ?
    දාන්න කලින් බඩු ගෙනල්ල ටෙන්ඩරේ දාන සීන් එකක් යනව වගේ.

    ඇයි බන් දිලිත් වගේ කෝටිපතියොථ් මහජන සල්ලි මේ විදියට ගසාකන්නෙ , මොනවගෙන් අඩුවක්ද මුංට.
    ස' ව බලයට පත්කරෙ මේවා නවත්තන්න. ඉස්සර කීවා 20 නැතිව බෑ කියලා, 20 සම්මතවෙලත් ඌ බුදි,
    😣
    දිලිත් වගේ අයට පාඩමක් උගන්නන නන් සර්ට දුමින්ද සිල්වා මැතිතුමාව නිදහස් කරන්නම වෙනව. .
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,925
    2
    54,612
    113
    දාන්න කලින් බඩු ගෙනල්ල ටෙන්ඩරේ දාන සීන් එකක් යනව වගේ.

    එහෙම කළොත් ටෙන්ඩරේ ඉල්ලන අනිත් කම්පැනි කට වහන් ඉඳීයැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    එහෙම කළොත් ටෙන්ඩරේ ඉල්ලන අනිත් කම්පැනි කට වහන් ඉඳීයැ

    වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද කියල තමා අහන්න වෙන්නෙ.