ටෙම්පරි ‌ෆිලිං එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    බොහොම අමාරුවෙන් තියං ඉන්නෙ. පොඩ්ඩ බැරි වෙන්ඩ බෑ. කෑලි කැඩෙනව
    කැඩිලම ගියොත් ආයෙ දත් කැක්කුම එයි කියල බයයි. තාමනං කිසිම කැක්කුමක් ආවෙ නෑ
    අම්මෝ පහුගිය ටිකේ තරු විසි වුණා
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,855
    113
    Cenon
    cenon.com
    Sponsored
    s-l400.jpg
     

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    bump

    දැං දවස් දෙකක් වෙනව. කැක්කුමනං ආවෙ නෑ
    පුරෝල බේරෙන්ඩ පුලුවන් වගේ
    @NRTG ගෙන් අහන්න. මිනිහා හොදට හදාරලා තියෙන්නේ ඔය field එක ........ :yes:
    ------ Post added on May 14, 2021 at 3:51 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    bump


    @NRTG ගෙන් අහන්න. මිනිහා හොදට හදාරලා තියෙන්නේ ඔය field එක ........ :yes:
    ------ Post added on May 14, 2021 at 3:51 PM
    තැන්ක්ස් මචන්. මම හැකි විදිහට උපදෙස් සපයලා දීලා තියෙන්නේ ........... 🤗🤗