ටෙම්පල් රන් ( Temple Run ) for PC...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ටෙම්පල් රන් ( Temple Run ) for PC...

    Temple Run for PC v1.43.rar

    හැමෝම මේක සෙල්ලම් කරලා තියෙන්නේ ඇන්ඩ්‍රායිඩ් මොබයිල් ෆෝන් වල විතරයිනේ...ඔන්න මම අරන් ආවා කොම්පියුටරෙන් සෙල්ලම් කරන්න පුළුවන් එකක්..හොඳයි නම් සලකලා යන්න...:):):)

    මතක ඇතුව Temple Run ඉන්ස්ටෝල් කරන්න කලින් කොම්පියුටරේට ඩොට් නෙට් ෆ්රේම් වර්ක් ( .NET Framework ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි..

    .NET Framework ඉන්ස්ටෝල් කරලා නැත්නම්
    .NET Framework ගන්න මෙතන කොටන්න
     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    දෙපැත්තට පද්දන්න ගිහින් monitor එකට බබා හම්බෙයිද මන්දා :lol::lol:
    thanxx machan :cool:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Temple Run for PC v1.43.rar

    හැමෝම මේක සෙල්ලම් කරලා තියෙන්නේ ඇන්ඩ්‍රායිඩ් මොබයිල් ෆෝන් වල විතරයිනේ...ඔන්න මම අරන් ආවා කොම්පියුටරෙන් සෙල්ලම් කරන්න පුළුවන් එකක්..හොඳයි නම් සලකලා යන්න...:):):)

    මතක ඇතුව Temple Run ඉන්ස්ටෝල් කරන්න කලින් කොම්පියුටරේට ඩොට් නෙට් ෆ්රේම් වර්ක් ( .NET Framework ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි..

    .NET Framework ඉන්ස්ටෝල් කරලා නැත්නම්
    .NET Framework ගන්න මෙතන කොටන්න

    මතක ඇතුව Temple Run ඉන්ස්ටෝල් කරන්න කලින් කොම්පියුටරේට ඩොට් නෙට් ෆ්රේම් වර්ක් ( .NET Framework ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි..

    meeka download karanna benr banz

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපෝ ඕක ගහ්න්න දෙයක් නෑ දැන් මට.. ඒතරම්ම ගහනවා පෝන් එකෙන්, තෑන්ක්ස් මචන්..++
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපෝ ඕක ගහ්න්න දෙයක් නෑ දැන් මට.. ඒතරම්ම ගහනවා පෝන් එකෙන්, තෑන්ක්ස් මචන්..++

    මතක ඇතුව Temple Run ඉන්ස්ටෝල් කරන්න කලින් කොම්පියුටරේට ඩොට් නෙට් ෆ්රේම් වර්ක් ( .NET Framework ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි..

    meeka download karanna benr banz

    http://www.filehippo.com/download_dotnet_framework_4/download/4f22f285817de2dfff122811b95e1b61/
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    data files are missing or correupt.would you like to download them?

    kiyala error ekak enawane machan :confused: