ටෙරාසෝ ගැන ප්‍රශ්නයක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹල කවුරු හරි ගෙදර බිම ටෙරාසෝ කරල තියෙනවද?
    ගුණ දොස් කියපල්ලකෝ...
    දැන් ටයිල් පට්ට ගණන් බං... හොඳ ඒව හොයන්නත් නෑ...
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මමත් ඕක කරන්න බැලුවේ,ඒත් මූලික වියදම ටයිල් වලට වඩා අඩු උනාට මේන්ටයින්ස් වියදම වැඩි බං,කිරියෙත් ගොඩක් අය කිව්වේ එපා කියලා,එක නිසා මන් නම් ටයිල් ම ඇල්ලුවා
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    kalayak yanakota shine eka adu wenawa. ethakota cut karala polish karanna one. teracotta tile ekata asa nadda? mati nisa ge athula hondata cool ekata thiyenawa. honda wax ekak gawanam look ekath hondai
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක කරදර වැඩක් බන්. ටයිල් අල්ලන්න පුලුවන් විදියට සිමෙන්ති දාගෙන, පුලුවන් දවසක ටයිල් අල්ලගනින්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    ඕක හරියන්නේ නෑ මචන්. මුලික වියදමය අඩු උනාට, maintenance cost හොදටම වැඩි. අනික කල් පැවැත්මත් අඩුයි. Tile කරන එක ලාබයි පස්සේ නඩත්තුවත් ලේසියි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ටයිල් දැන් නෑ තමා
    තෑන්ක්ස් බං.... ටයිල්ම කරනවා....

    මමත් ඕක කරන්න බැලුවේ,ඒත් මූලික වියදම ටයිල් වලට වඩා අඩු උනාට මේන්ටයින්ස් වියදම වැඩි බං,කිරියෙත් ගොඩක් අය කිව්වේ එපා කියලා,එක නිසා මන් නම් ටයිල් ම ඇල්ලුවා

    kalayak yanakota shine eka adu wenawa. ethakota cut karala polish karanna one. teracotta tile ekata asa nadda? mati nisa ge athula hondata cool ekata thiyenawa. honda wax ekak gawanam look ekath hondai

    ඕක කරදර වැඩක් බන්. ටයිල් අල්ලන්න පුලුවන් විදියට සිමෙන්ති දාගෙන, පුලුවන් දවසක ටයිල් අල්ලගනින්

    ඕක හරියන්නේ නෑ මචන්. මුලික වියදමය අඩු උනාට, maintenance cost හොදටම වැඩි. අනික කල් පැවැත්මත් අඩුයි. Tile කරන එක ලාබයි පස්සේ නඩත්තුවත් ලේසියි

    ටයිල් දැන් නෑ තමා
    තෑන්ක්ස් බං... ටයිල්ම දානවා...
    ------ Post added on Jul 30, 2021 at 9:51 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    මම ගත්තා අඩියක් 240 ගානේ, රොසෙල් first quality 2x 2 නෑ...2 x16" වගේ ඒවා තියෙනවා .....සොයන්න ලැබෙයි.ටෙරාසෝ ගැන නොදනිමි. ටයිටේනියම් බොරුවට නම් අහුන්වෙන්න එපා.
     
    • Like
    Reactions: nrjayasinghe

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    මම ගත්තා අඩියක් 240 ගානේ, රොසෙල් first quality 2x 2 නෑ...2 x16" වගේ ඒවා තියෙනවා .....සොයන්න ලැබෙයි.ටෙරාසෝ ගැන නොදනිමි. ටයිටේනියම් බොරුවට නම් අහුන්වෙන්න එපා.

    40cm × 40cm hoyaganna natiweyda
     
    • Like
    Reactions: nrjayasinghe

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹල කවුරු හරි ගෙදර බිම ටෙරාසෝ කරල තියෙනවද?
    ගුණ දොස් කියපල්ලකෝ...
    දැන් ටයිල් පට්ට ගණන් බං... හොඳ ඒව හොයන්නත් නෑ...
    අපෝ මචන් පුළුවන් නම් ටයිල් දාගනින්. මම දන්න ටෙරාසෝ තියෙන ගෙවල්වල අය ඒවා කඩලා ටයිල් කරා. දාපු අළුත හොඳට තියෙනවා. ඊට පස්සේ පොට්ට පාට වෙනවා. පොලිෂර්වලින් මදින්න ඕනේ. ටයිල් නම් මොප් කරා වැඩේ ඉවරයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    මමත් ඕක කරන්න බැලුවේ,ඒත් මූලික වියදම ටයිල් වලට වඩා අඩු උනාට මේන්ටයින්ස් වියදම වැඩි බං,කිරියෙත් ගොඩක් අය කිව්වේ එපා කියලා,එක නිසා මන් නම් ටයිල් ම ඇල්ලුවා
    hariyata hari.

    mulika wiyadamath aduma na.

    maintain karanna giyama epa wenawa.

    apeth keli tikak tiyenawa. kadala tile allanna hitila tiyenne den.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Mama last week SQF 2200 tile kala.okkoma giye 520,000. Tile walatai, labor ekaki badama kapagena tile karanna. Mole pawichchi kaloth terrazzo walata wada labeta tile karanna puluwan
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ටයිල් හොඳා . සුද්ද කරන්න වෙනම කෙනෙක් තියන්න වෙනවා. ඒත් කොන්ක්‍රීට් ෆ්ලෝ එක කට් කරන එක නම් ලොකු අවුවක් නෑ. හැබැයි පාට ටිකක් කේස් සිමෙන්ති පාටයි