උඹල කවුරු හරි ගෙදර බිම ටෙරාසෝ කරල තියෙනවද?
ගුණ දොස් කියපල්ලකෝ...
දැන් ටයිල් පට්ට ගණන් බං... හොඳ ඒව හොයන්නත් නෑ...
ගුණ දොස් කියපල්ලකෝ...
දැන් ටයිල් පට්ට ගණන් බං... හොඳ ඒව හොයන්නත් නෑ...
තෑන්ක්ස් බං.... ටයිල්ම කරනවා....ටයිල් දැන් නෑ තමා
මමත් ඕක කරන්න බැලුවේ,ඒත් මූලික වියදම ටයිල් වලට වඩා අඩු උනාට මේන්ටයින්ස් වියදම වැඩි බං,කිරියෙත් ගොඩක් අය කිව්වේ එපා කියලා,එක නිසා මන් නම් ටයිල් ම ඇල්ලුවා
kalayak yanakota shine eka adu wenawa. ethakota cut karala polish karanna one. teracotta tile ekata asa nadda? mati nisa ge athula hondata cool ekata thiyenawa. honda wax ekak gawanam look ekath hondai
ඕක කරදර වැඩක් බන්. ටයිල් අල්ලන්න පුලුවන් විදියට සිමෙන්ති දාගෙන, පුලුවන් දවසක ටයිල් අල්ලගනින්
ඕක හරියන්නේ නෑ මචන්. මුලික වියදමය අඩු උනාට, maintenance cost හොදටම වැඩි. අනික කල් පැවැත්මත් අඩුයි. Tile කරන එක ලාබයි පස්සේ නඩත්තුවත් ලේසියි
තෑන්ක්ස් බං... ටයිල්ම දානවා...ටයිල් දැන් නෑ තමා
මම ගත්තා අඩියක් 240 ගානේ, රොසෙල් first quality 2x 2 නෑ...2 x16" වගේ ඒවා තියෙනවා .....සොයන්න ලැබෙයි.ටෙරාසෝ ගැන නොදනිමි. ටයිටේනියම් බොරුවට නම් අහුන්වෙන්න එපා.
16 x 16 Eva Rocel nehe. China Eva ette40cm × 40cm hoyaganna natiweyda
අපෝ මචන් පුළුවන් නම් ටයිල් දාගනින්. මම දන්න ටෙරාසෝ තියෙන ගෙවල්වල අය ඒවා කඩලා ටයිල් කරා. දාපු අළුත හොඳට තියෙනවා. ඊට පස්සේ පොට්ට පාට වෙනවා. පොලිෂර්වලින් මදින්න ඕනේ. ටයිල් නම් මොප් කරා වැඩේ ඉවරයි.උඹල කවුරු හරි ගෙදර බිම ටෙරාසෝ කරල තියෙනවද?
ගුණ දොස් කියපල්ලකෝ...
දැන් ටයිල් පට්ට ගණන් බං... හොඳ ඒව හොයන්නත් නෑ...
කොහොද බන් තියෙන්නෙ. මෙහෙ 1050න් උඩලංකා ටයිල් 2×2 මන් ගත්තේ රු820ට,
hariyata hari.මමත් ඕක කරන්න බැලුවේ,ඒත් මූලික වියදම ටයිල් වලට වඩා අඩු උනාට මේන්ටයින්ස් වියදම වැඩි බං,කිරියෙත් ගොඩක් අය කිව්වේ එපා කියලා,එක නිසා මන් නම් ටයිල් ම ඇල්ලුවා
mokakda gatta tile eka kohenda gaththeMama last week SQF 2200 tile kala.okkoma giye 520,000. Tile walatai, labor ekaki badama kapagena tile karanna. Mole pawichchi kaloth terrazzo walata wada labeta tile karanna puluwan