ටෙලිකොම් ගණිකාව නිසා රටට නැති උනු තාක්ෂණය

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    how do we lost POE… I bet u can buy power over ethernet enabled devices anywhere

    and remember those CDMA phones- thats CSDMA i think

    ISDN was old

    did u just copy this from someone. or u have no fucking idea what u talking about
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එයාටෙල් ආපු කාලෙ අඩුවට ඩේටා ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා ටෙලිකොම් ගණිකාව නිසා. fup ආවෙත් ඕකි බේරගන්න :angry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    එයාටෙල් ආපු කාලෙ අඩුවට ඩේටා ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා ටෙලිකොම් ගණිකාව නිසා. fup ආවෙත් ඕකි බේරගන්න :angry:
    ඔය රටේ එව්වාට ෆුක දෙම්ඩෙපා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    තිබුනා
    2.TD-SCDMA
    තෝ චීනෙක්ද?
    3.POE (IEEE 802.3at/802.3af)
    බීලද?
    ටෙලිකොම් එකට අදාල නෑ
    කෙලින්ම ෆයිබර් දුන්නෙ ආශික්ලන්තෙ ප්‍රායෝගික නෑති නිසා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    WTF dude ? Were you in a coma ?
    POE මොකද්ද ගොනෝ නැති උනා කියන්නේ ? ආතල්ද ? :lol:

    HFC/VDSL දෙකටම වැඩිය FTTH ප්‍රායෝගකයි. අඩුම ගානෙ SLT උන් FTTP, FTTC, FTTN වලට වත් නොගිය එක ගැන සතුටු වෙයන්. ADSL ටික ටික අයින් වෙලා Fiber වලට යන එක end user ලා හැටියට අපිට වාසියි. Connection වල cost එක ගත්තම ලංකාවෙ fiber connection වල montly bill එක මේ ගාන තියෙන එක වාසනාවක්
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය රටේ එව්වාට ෆුක දෙම්ඩෙපා
    ටෙලිකොම් ගත්තත් මැලේසියන් හම්බයො, ඩයලොග් ගත්තත් මැලේසියන් හම්බයො. ඊට වඩා ඩස්පයො හොඳ නැද්ද බම් :baffled:
     
    • Like
    Reactions: kevin_levin

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ටෙලිකොම් ගත්තත් මැලේසියන් හම්බයො, ඩයලොග් ගත්තත් මැලේසියන් හම්බයො. ඊට වඩා ඩස්පයො හොඳ නැද්ද බම් :baffled:
    SLT 51% ,ලංකාවේ.

    SLT ඉතුරු ටික මැලෙසියන් නම් තමයි. හැබැයි හම්බ නෙවෙයි . ආනන්ද ක්‍රිශ්නන් කියන දෙමල මනුස්සයෙක්ගේ.
    ලංකාවේ ඉපදිච්ච කෙනෙක් කියලා තමයි මන් නම් අහලා තියෙන්නේ
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    තිබුනා

    තෝ චීනෙක්ද?

    බීලද?

    ටෙලිකොම් එකට අදාල නෑ

    කෙලින්ම ෆයිබර් දුන්නෙ ආශික්ලන්තෙ ප්‍රායෝගික නෑති නිසා
    ෆයිබර් ලයිට් (කරන්ට්) ගියාම වැඩකරන්නේ නෑ. මගේ කොමියුනිකේශන් එකට ෆයිබර් ගත්තේ නැත්තේ ඒකයි. ෆයිබර් වලින් පී ඊ ඕ ටී වී HD quality බලන්න පුලුවන්. එච්චරයි.