ටෙලිකොම් ජොබ් වේකන්සි

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ටෙලිකොම් ජොබ් වේකන්සි

    ටෙලිකොම් එකේ වේකන්සි වලට නොමිලේ Training එකක් දීල ගන්න කතාවක් අහන්න ලැබුනා , මේක ඇත්තද බන් . ඇත්තක්නම් කොහොමද ඒකට ජොයින් වෙන්නේ කියල පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද :nerd:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    wenna ba ban. mona section eke jobs da ?

    කියපු එකානම් කිව්වේ ඔෆිස් වලට ගන්නකොට කියලයි වෙනම පැත්තක් ගැනනම් කිව්වේ නෑ මටත් බලාගන්න ඕනේ ඒකයි :)
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේ මට නිකන් ඕක අහන්න මොකක්ද-මොකක්ද වගේ. කවුරුහරි එකෙක් කෝල් එකක් දීල අහපල්ලකෝ

    :baffled:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපි telecom training center යන කාලේ telecom එකේ IT කරපු එවුන්ව telecom එකේම training දැම්මා
    දැන්නම් කොහොමද දන්නෙ නෑ