ටෙලිකොම් මුලාස්ථානයේ මහා ජංජාලයක් – සේවක&#3514

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    ටෙලිකොම් මුලාස්ථානයේ මහා ජංජාලයක් – සේවක&#3514

    ටෙලිකොම් මුලාස්ථානයේ මහා ජංජාලයක් – සේවකයෝ මහා පාරේ

    මෑන් පවර් සමාගම් හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන සියලුම සේවක/සේවිකාවන් ටෙලිකොම් ආයතනයට අන්තර්ග්‍රහණය කොට ස්ථීර සේවයෙහි පිහිටුවීමට බලකරන දැවැන්ත විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට මේවන විටත් පැවැත්වෙයි.

    http://goo.gl/Rrxsmo

    DSC01730-550x480%2B(1).jpg
     
    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    mekata mahindata waraddak kiyanna be.....my3 hitiyath manpower ewunwa permanent karanna be...manpower ekata enakotama agreement 1k gahala enne....munta thami kadulu gass gahanna one...ara HNDE kollanta nemi...
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඊයෙත් ඔහොම සිද්දියක් උනා උදේ 10.30 ට විතර පිටකොටුවට ගියා හදිසි වැඩකට.අර ICFL හරි මොකක් හරි ෆිනෑන්ස් එකක සල්ලි තැම්පත් කරපු
    ගැණු ටිකකක් පාරට බැහැල දවසම කෑවා.කලාකන්නිට මේ දවස්වල පාරවල්මය් පෙන්නේ.එහෙන් කාලකන්නි දෙසපලුවෝ මීටින් තියල බ්ලොක් කරනවා.අනෙක් පැත්තෙන් මේ බල්ලෝ.බෝර්ඩ් ලෑල්ල පුකේ ගහල පන්නන්න ඕන ඔය වේස බල්ලෝ පාරවල් බ්ලොක් කරලා අපේ වෙලාව කනවට.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊයෙත් ඔහොම සිද්දියක් උනා උදේ 10.30 ට විතර පිටකොටුවට ගියා හදිසි වැඩකට.අර ICFL හරි මොකක් හරි ෆිනෑන්ස් එකක සල්ලි තැම්පත් කරපු
    ගැණු ටිකකක් පාරට බැහැල දවසම කෑවා.කලාකන්නිට මේ දවස්වල පාරවල්මය් පෙන්නේ.එහෙන් කාලකන්නි දෙසපලුවෝ මීටින් තියල බ්ලොක් කරනවා.අනෙක් පැත්තෙන් මේ බල්ලෝ.බෝර්ඩ් ලෑල්ල පුකේ ගහල පන්නන්න ඕන ඔය වේස බල්ලෝ පාරවල් බ්ලොක් කරලා අපේ වෙලාව කනවට.

    උබ දන්නවද CIFL එකේ මොකද්ද උනේ කියල. උබ තමයි අර කියපු ජාතියේ බල්ලා.

    CIFL සල්ලි දාපු ම්නිසුන්ට සල්ලිත් නැහැ. පොලියත් නැහැ. මහා බැංකුවෙන් වග කියනන ඕනි. එත් මහබන්කුවෙන් කරන්නේ නඩු කියන්න කියලා මිනිස්සු රස්තියාදු කරන එක. වගකීම් නැහැ. ඔය පාරට බැහැලා ඉන්න නාකි මිනිස්සු ඇගේ අම්රුවට පාරට බැහැලා නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උබ දන්නවද CIFL එකේ මොකද්ද උනේ කියල. උබ තමයි අර කියපු ජාතියේ බල්ලා.

    CIFL සල්ලි දාපු ම්නිසුන්ට සල්ලිත් නැහැ. පොලියත් නැහැ. මහා බැංකුවෙන් වග කියනන ඕනි. එත් මහබන්කුවෙන් කරන්නේ නඩු කියන්න කියලා මිනිස්සු රස්තියාදු කරන එක. වගකීම් නැහැ. ඔය පාරට බැහැලා ඉන්න නාකි මිනිස්සු ඇගේ අම්රුවට පාරට බැහැලා නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න

    ඉතින් බන් ඒවාට පාරේ යන අපිද පලි.ඕන ලබ්බක උද්ගෝෂණය කරාට අව්ලක් නැහැ පාර බ්ලොක් නොකර,අපේ වැඩ පරක්කු නොකර.ඊයේ උඹ දන්නවද office නිවාඩු දාල ගියේ වැඩ ගොඩක් කර ගන්න බලාගෙන මුන්ගේ හුට්ටේ වැඩ නිසා 1ක් වත් කර ගන්න බැරි උනා.