ටෙලිකොම් ලාභය බිලියන 6...........

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ටෙලිකොම් ලාභය බිලියන 6...........

    ටෙලිකොම් ලාභය බිලියන හයකට නගී

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 6.17 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවත්, එය සියයට 19 ක වර්ධනයක්‌ බවත් 2012 වසරේ මූල්‍ය ප්‍රතිඵල වාර්තාව එළිදක්‌වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රකාශ කරයි.

    2012 වසරේ පළමු අර්ධයේ රුපියලේ අගය ශක්‌තිමත් වීම හේතුවෙන්, දෙවැනි අර්ධයේ විදේශ විනිමය හුවමාරු වර්ධනයක්‌ සිදුවී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 7.2 ක්‌ බවත්, එය සියයට 12 ක වර්ධනයක්‌ බවත්, බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 5.25 ක්‌ වන අතර එය සියයට 10 ක වර්ධනයක්‌ බවත් 2012 මූල්‍ය ප්‍රතිඵල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    2012 මූල්‍ය ප්‍රතිඵල වාර්තාව එළිදක්‌වමින්,

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති නිමල් වෙල්ගම මහතා මෙසේ පැවසීය.

    "ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන ජාල සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, එකම රටක්‌, එකම හඬක්‌ යන සංකල්පය ඔස්‌සේ යුද්ධයෙන් පසු රටේ විශාල පිබිදීමක්‌ කිරීමට හැකිවීම ගැන අප බෙහෙවින්ම ආඩම්බර වෙනවා.

    රටේ තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට එක්‌වෙමින්, ශීඝ්‍රයෙන් සිදුවන රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වූයේ සමූහ ව්‍යාපාරයේ ප්‍රාග්ධන වියදමින් රුපියල් බිලියන 42 ක මුදලක්‌ වැය කරමිනුයි.

    ජනතාවට සපයන විවිධ සේවා හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පමණක්‌ ආදායම රුපියල් බිලියන 34.72 කින් වර්ධනය වී තිබෙනවා. එය සියයට 6 ක ප්‍රතිශතයක්‌. එය වසර 2006 න් පසුව සිදුවූ වාර්තාගත වර්ධනයක්‌ ලෙස එය සලකන්න හැකි බවද වෙල්ගම මහතා පැවසීය.[/COLOR]
    [/SIZE]


    GATTE http://www.divaina.com[/SIZE]
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela. internet wala speed eka tawa wadi kara nam hodai. Russia wala villages walat 4mbps unlimited godak aya use karanne dan, Lankawe colombo welat godak un tama 512 kbps or 25 GB limited package.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow ban, e gana nam kiyala wadak naha. unta competition ekak denna hoda service ekak awanam, unta ohoma hamba karanna wen naha...:angry:

    mama danna widiyata anit ewunut SLT eke rules walata tamai wada karanna one. eka nisa SLT ekata competition ekak denna amarui anit ayata.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    නොදොමකින් මුන් ලාබ ලබනව විතරයි,කිසිම Service improvement එකක් නෑ,
    උබල විශ්වාස කරපල්ල මම Telephone failure එකක් inform කරල මාසයකට වඩා බලන් හිටියා එකෙක් ගෙන්න ගන්න,එතන ලොක්කන්ටයි ලොක්කියන්ටයි කතා කරල බැනල මාසෙකින් තමා ආවෙ,බිල නම් කලින්ම ආව හැබයි:angry::angry:....
    මුන් survey එකක් කලා නම් බලා ගන්න තිබුන ඔක්කොම customer reviews :frown:
    competitors නැති එක තමා එකම හේතුව අදික ලාබ ලබන්න, service එකනම් sick of
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිනිස්සුන්ව හූරන් කාල තව ලාභෙ ගැනත් පුරසාරම් දොඩනව ... තූ නොදකින් ... හැඳිගෑවිලාම පල මුන්ව :angry::angry:

    PS: මේ ටික කිව්වෙත් SLT අන්තර්ජාල සේවාව මඟින් බව කරුණාවෙන් සළකන්න :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මිනිස්සුන්ව හූරන් කාල තව ලාභෙ ගැනත් පුරසාරම් දොඩනව ... තූ නොදකින් ... හැඳිගෑවිලාම පල මුන්ව :angry::angry:

    PS: මේ ටික කිව්වෙත් SLT අන්තර්ජාල සේවාව මඟින් බව කරුණාවෙන් සළකන්න :P

    aela
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    mama danna widiyata anit ewunut SLT eke rules walata tamai wada karanna one. eka nisa SLT ekata competition ekak denna amarui anit ayata.
    mun speed wadi kala kiyala lokuwata aluth package hadala limit kala. dan issarata wadiya ikmanata limit ekata yanawa ban. minissunge salli gahala ganna bari nisa me widihata gannawa.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    390 ක් බලලා.bump එකක් වත් commet එකක් වත් දාල යන්න පුළුවන් වෙලා තියෙන් 120කට .
    බු.. හ‍ හ හ ...............
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,025
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සුන්ව හූරන් කාල තව ලාභෙ ගැනත් පුරසාරම් දොඩනව ... තූ නොදකින් ... හැඳිගෑවිලාම පල මුන්ව :angry::angry:

    PS: මේ ටික කිව්වෙත් SLT අන්තර්ජාල සේවාව මඟින් බව කරුණාවෙන් සළකන්න :P
    :P
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ela. internet wala speed eka tawa wadi kara nam hodai. Russia wala villages walat 4mbps unlimited godak aya use karanne dan, Lankawe colombo welat godak un tama 512 kbps or 25 GB limited package.

    api taamath limited anathayo :( :dull::oo:
     

    Similar threads