TG ekata kela unoth thamaඔන්න උඹලා වැල group හදලා ඒ මනුස්සයා නිරපරාදේ හිරේ දාලා..
Code eka enne na bro. Existing account eken logout wela sye lig wenna giyama code eka enne na, app ekata send kara kiyanawaඒක තමා වැඩ නැතුව ගියේ![]()
ගොඩක් වෙලාවට regulate කරයි එතකොට ඔක්කොම ඉවරයිTG ekata kela unoth thama
Oww bnගොඩක් වෙලාවට regulate කරයි එතකොට ඔක්කොම ඉවරයි
Telegram Russia neda?ඊශ්‍රායල හමුදා විසින් සිදුකරන යුද අපරාධ සම්බන්ධ වීඩියෝ පට ප්‍රධාන වශයෙන් ජනතාව අතරට පත්වීමට හා සංසරණය වීමට හේතුව වශයෙන් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් පෙන්වා දී තිබුණේ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යයයි. මේ සම්බන්ධයෙන් තම විරෝධය පළ කර පැය 72 ක් තුළ ටෙලිග්‍රෑම් සමාජ මධ්‍යයේ විධායක නිලධාරියා ඉතාලියේදී අත්අඩංගුවට පත්වී ඇත.
FRG-
Email ekata enawaCode eka enne na bro. Existing account eken logout wela sye lig wenna giyama code eka enne na, app ekata send kara kiyanawa
Email ekata awe telegram x use krama mchn. Normal app eken try krddi enne naEmail ekata enawa
නෑ. ඌ කලින්ම ප්ලෑන් කරලා තියෙන ප්‍රොටොකොල් එකක් තියෙනවාලු ඇරෙස්ට් එකකදි වගේ දේකදි ඊලන්ගට ගන්න ඔනි පියවර ගැන. නෙක්ස්ට් ස්ටෙප් එක ටෙලිග්‍රෑම් එකේ උන් කරයි. ගොඩක් දුරට පොරගේ ඇක්සස් එහෙම දැනටම අයින් වෙලා ඇති.ගොඩක් වෙලාවට regulate කරයි එතකොට ඔක්කොම ඉවරයි
නෑ. ඌ කලින්ම ප්ලෑන් කරලා තියෙන ප්‍රොටොකොල් එකක් තියෙනවාලු ඇරෙස්ට් එකකදි වගේ දේකදි ඊලන්ගට ගන්න ඔනි පියවර ගැන. නෙක්ස්ට් ස්ටෙප් එක ටෙලිග්‍රෑම් එකේ උන් කරයි. ගොඩක් දුරට පොරගේ ඇක්සස් එහෙම දැනටම අයින් වෙලා ඇති.


Wenna athiOww bn
Telegram Russia neda?
------ Post added on Aug 25, 2024 at 5:55 PM
ඇයි දැකල නැද්ද drugs එහෙමත් තියනවwala nan telegram, telegram nan wala![]()
Ado naneඇයි දැකල නැද්ද drugs, wepons එහෙමත් තියනව