ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට🚨

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    ඊශ්‍රායල හමුදා විසින් සිදුකරන යුද අපරාධ සම්බන්ධ වීඩියෝ පට ප්‍රධාන වශයෙන් ජනතාව අතරට පත්වීමට හා සංසරණය වීමට හේතුව වශයෙන් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් පෙන්වා දී තිබුණේ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යයයි. මේ සම්බන්ධයෙන් තම විරෝධය පළ කර පැය 72 ක් තුළ ටෙලිග්‍රෑම් සමාජ මධ්‍යයේ විධායක නිලධාරියා ප්‍රංශයේදී අත්අඩංගුවට පත්වී ඇත.

    FRG-
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ගොඩක් වෙලාවට regulate කරයි එතකොට ඔක්කොම ඉවරයි
    Oww bn

    ඊශ්‍රායල හමුදා විසින් සිදුකරන යුද අපරාධ සම්බන්ධ වීඩියෝ පට ප්‍රධාන වශයෙන් ජනතාව අතරට පත්වීමට හා සංසරණය වීමට හේතුව වශයෙන් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් පෙන්වා දී තිබුණේ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යයයි. මේ සම්බන්ධයෙන් තම විරෝධය පළ කර පැය 72 ක් තුළ ටෙලිග්‍රෑම් සමාජ මධ්‍යයේ විධායක නිලධාරියා ඉතාලියේදී අත්අඩංගුවට පත්වී ඇත.

    FRG-
    Telegram Russia neda?
    ------ Post added on Aug 25, 2024 at 5:55 PM
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ගොඩක් වෙලාවට regulate කරයි එතකොට ඔක්කොම ඉවරයි
    නෑ. ඌ කලින්ම ප්ලෑන් කරලා තියෙන ප්‍රොටොකොල් එකක් තියෙනවාලු ඇරෙස්ට් එකකදි වගේ දේකදි ඊලන්ගට ගන්න ඔනි පියවර ගැන. නෙක්ස්ට් ස්ටෙප් එක ටෙලිග්‍රෑම් එකේ උන් කරයි. ගොඩක් දුරට පොරගේ ඇක්සස් එහෙම දැනටම අයින් වෙලා ඇති.
     
    • Wow
    Reactions: poopoo and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    නෑ. ඌ කලින්ම ප්ලෑන් කරලා තියෙන ප්‍රොටොකොල් එකක් තියෙනවාලු ඇරෙස්ට් එකකදි වගේ දේකදි ඊලන්ගට ගන්න ඔනි පියවර ගැන. නෙක්ස්ට් ස්ටෙප් එක ටෙලිග්‍රෑම් එකේ උන් කරයි. ගොඩක් දුරට පොරගේ ඇක්සස් එහෙම දැනටම අයින් වෙලා ඇති.
    :angry::angry: