ටෙලිග්‍රෑම් බොට් කෙනෙක් අපේ එකවුන්ට් එකට ඇඩ් කරපුවාම. බොට් හදපු කෙනාට අපේ අකවුන්ට් නම්බර් එක ශෙයා වෙනවා විතරයි ද. වෙන මොනවාද බොට් ක්‍රියේටර්ට කරන්න පුලුවන්.