ටෙලිග්‍රෑම් සිංහල භාෂාවෙන් භාවිතා කිරීම

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    ඔබේ ටෙලිග්‍රෑම් යෙදුම සිංහල භාෂාවෙන් භාවිතා කිරීමට https://t.me/setlanguage/sinhala-alpha වෙත පිවිසෙන්න.

    ----

    මෙම සමූහය ටෙලිග්‍රෑම් සිංහල භාෂා පරිවර්තනයට අදාළ කරුණු සාකච්ඡා කිරීමට/සහාය ලබාගැනීමට හා එයට අදාළ ගැටලු වාර්තාකිරීමට පමණක් යොදාගන්නා ලෙස දන්වා සිටිමු.
    ටෙලිග්‍රෑම් යෙදුමට අදාළ වෙනත් කරුණු සාකච්ඡාවට ඔබට https://t.me/tg_lk_discussion භාවිතාකළ හැක.

    පරිවර්තනය කිරීමට අදාළ උපදෙස් සඳහා බලන්න.




    1611224594434.png

    1611224606034.png

    1611224618341.png

    1611224638155.png

    1611224652562.png

    1611224662539.png