අනිවා මචං. උඹ කියපන් අවංකවම උඹට හිතෙන දේ 1948 සුද්දා අපේ උන්ට රට දෙන්නේ නැතුව ගියානම් අද අපේ රටත් මීට හොඳ තැනක තියෙන්න තිබ්බා කියලා.![]()
සුද්දා බලය දාලා යද්දි ඒ බලය ගත්තේ සිංහල රදලයෝ ඒ බලය ගත්ත එවුන් සුද්දාටත් වඩා අන්ත පරයෝ ටිකක්. තවත් එකක් එදා ඔය පවා දිම් වලට හවල් වෙච්ච එවුන්ගේ පරම්පරාවල් අදටත් ලොකු වලව් මානසිකත්වයෙන් ඉන්නවා උන්ගේ නම් ප්‍රසිද්ද කරන්න ඔනේ ඔය පවා දිම් කරපු එවුන්ගේ.

රජෙක්ට එහෙම කරන්න බලය තියෙනවා. උබ බදිනවා ලස්සන කෙල්ලෙක්ව, රජාව දකිනවා උබේ ගෑණිව, ඊට පස්සේ උබට පණිවිඩයක් යවනවා මට ගෑණිව එවපන් කියලා, දුන්නේ නැත්නම් උබට වෙනස් කම් කරනවා. 

