සුද්ද අපේ රටේ මාර්ග පද්ධතිය හැදුව. ඒත් උගෙ උවමනාවට. සුද්ද මේ රටේ සාරය උරාබීව මිසක් කරපු හොද දෙයක් නැ. කරපු එකම දේ මේ රටේ තිබුණු කෘෂිකර්මය පදනම් වෙච්ච යෑපීම් ආර්ථික රටාව වෙනස් කරල කැලැ ටික විනාශ කරල ආර්ථික බෝග වගාව කරල එකේ ආදායම උගෙ රටට ඇදපු එක.
අපේ උනුත් කලේ උන්ට බලේ ලැබුනු ගමන් සුද්ද නවත්තපු තැන ඉදල පටන් ගත්ත එක තමයි ඉතින්.
78 න් පස්සෙ ඒකේ උපරිමය ....... මේ දක්වා........
ඒක හරි සුද්දා උන්ගේ උවමනාවට තමයි රටේ පාරවල් හැදුවේ එතකොට උන්ට ලේසියෙන්ම රටේ අභ්‍යන්තරයෙන් ගත්ත සම්පත් වරායට ප්‍රවාහනය කරන්න පුලුවන්, කැරැල්ලක් ගියොත් ලේසියෙන්ම එතනට ළගාවෙන්න පුලුවන් වගේ හේතු නිසා නමුත් ඒකෙන් අපිටත් වාසි වුනා, අද අපි සුද්දට බැන්නට අපි තවමත් භාවිතා කරන්නේ සුද්දා හදපු පාරවල්, කෝච්චි පාරවල් වගේ ඒවා, අපේ එවුන් රට අවුරුදු 50 කට එහා පාලනය කරලා හරියට කෝච්චි පාරක් වත් හැදුවද? . සුද්දා කැලෑටික විනාශ කරේ නෑ, එහෙම කරා නම් රටේ එක ගහක් වත් ඉතුරු වෙන්නේ නෑ විශේෂයෙන්ම යාළ ,කුමන එහෙනම් අද පවතින්න විදියක් නෑ. උබ කියපු එක ටිකක් පරස් පරයි නේ? උබ කියනවා සුද්දා "කෘෂිකර්මය පදනම් වෙච්ච යෑපීම් ආර්ථික රටාව වෙනස් කරල" ආර්ථික බෝග වගාකරා කියලා. ආර්ථික බෝග වගාකරන එක තමයි කෘෂිකර්මයෙන් කරන්නේ ඉතින් සුද්දා වෙනස් කරපු දෙයක් නෑ ඒක තමයි අපේ රටේ ඒ කාලේ ඉදලම වුනේ, අනික බන් කෘෂිකර්මය කරන කොට කෑලෑ ගිනි තියෙනවා ඒකෙන් තමයි ඔය නවදැළි හේන් පවා ඇති වෙන්නේ, කැලෑ ගිනි තියෙන එක ඒක නිසා අනුරාධපුර යුගයේ ඉදලම වුනා.
මම පිළීගන්නවා සුද්දා රටේ ගොඩක් විනාශ කාරි දේවල් කරා නමුත් අපිට අමතක කරන්න බෑ සුද්දා ආපු එකෙන් අපිට ගොඩක් වාසි වුනා කියල.
සුද්දා රාජ්‍යය ක්‍රමය අහෝසි කරා වගේම ,කාර්මික යුගය, සේවා ක්‍රමයත් රටට හදුන්වා දුන්නා. ඒක තමයි රට සංවර්ධනය වෙන්න ගොඩක්ම හේතු වුනේ. සුද්දා කරපු දේවල් වල වාසි අවාසි තියෙනවා,නමුත් වාසි ගොඩක් වැඩියි කියලා මට හිතෙනවා. කොහොම හරි මේ රටට සුද්දා ආපු එක හොදයි නැත්නම් මුස්ලිම් එවුන් එන්නේ ,මේ කාලේ අරාබියේ තිබ්බා අධිරාජ්‍යයක්
ඔටෝමාන් කියලා , උන් ටිකක් මෙල්ලා වෙලා හිටියේ යුරෝපයේ එවුන් නිසයි. යුරෝපේ එවුන් මේ අවට පාලනය කරේ නැත්නම් එහෙනම් උන් නිකම්ම ඇවිත් රට අල්ලගන්නවා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ 1500 ගණන් වල මුස්ලිම් අධිරාජ්‍යය දෙකක් තිබ්බා, මයිසෝර් සහා මූගල් කියලා , උන් උනත් ලංකාවට ගේම ඇද්දේ නැත්තේ පෘතූගීසින් ඊට පස්සේ ලන්දේසි ,ඉංග්‍රිසි එක්ක යුද්ධ වලට පැටලිලා හිටපු නිසයි. උබ හිතනවද අපිට පුලුවන් කියලා ඔටෝමාන්, මූගල් වගේ අධිරාජ්‍යය එක්ක සටන් කරන්න? ඒක කොහොමවත්ම කරන්න බෑ. ඉතින් සුද්ද ආසියාවට ආපු එක ආශිර්වාදයක්.
මුස්ලිම් එවුන්ට රටක් ගියොත් ආයි ඒක බේරගන්න ලේසි නෑ.
අනෙක් හේතුව තමයි පළවෙනි සහා දෙවැනි යුද්ධ වලදි ලංකාව ආරක්ෂාවෙලා තිබුනේ බ්‍රිතාන්‍යය ලංකාව පාලනය කරපු නිසයි නැත්නම් ජපන් එවුන් ඇවිත් පිළිපීනයට ,චීනයට කරා වගේ අපේ ගෑණුන්ව දුෂණය කරන්න තිබ්බා. ඔව් ජපන් එවුන් දෙවැනි ලෝක යුද්ධයේදි තමන් ආක්‍රමණය කරපු රටවල ගෑණු සෑහෙන්න දූෂණය කරලා තියෙනවා.
සුද්දා ආපු එකේ අවාසි තමයි බුද්ධාගමට හානියක් වීම, අවුරුදු 2500 ක් පරණ රාජ්‍යය ක්‍රමය නැති වීම, රටේ සම්පත් රටට අහිමි වීම, රටේ පෞරාණීක වස්තූන් රටට අහිමි වීම (සුද්දා ලංකාවේ සමහර පෞරාණීක බඩු උන්ගේ රටට ගෙනියලා තියෙනවා), ඒ වගේම සුද්දා සමහර සත්තු අලි වගේ මරලා තියෙනවා.
සුද්දා ආපු එකේ වාසි තමයි. රාජ්‍යය ක්‍රමය අහෝසි වීම, ප්‍රජාත්‍රන්තවාදය රටේ ස්ථාපනය වීම, සැමට සමාන ලෙස රටේ ජීවත් වීමට ඉඩ ලැබීම (රාජ්‍යය කාලේ කුල ක්‍රමයක් තිබ්බේ එතකොට ගොවි, කරා එවුන්ට වගේ ඉගෙන ගන්නත් බෑ, ගෑණුන්ටත් ඉගෙන ගන්නත් බෑ) , රටේ සේවා, කාර්මික අංශයන් ස්ථාපනය වීම, මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් රට ආරක්ෂා වීම (මම කලින් විස්තර කරලා ඇති), දෙවැනි ලෝක යුද්ධයේදි රටට දැවැන්ද අධිරාජ්‍යයක රැකවරණය ලැබීම.
එහෙම බලනකොට සුද්දා ආපු එක වාසියි, සුද්දා නෙවෙයි රට කෑවේ, රට කෑවේ සුද්දගෙන් පස්සේ බිහි වෙච්ච කළු සුද්දෝ, දුෂිත පාලකයන්. සුද්දා රට දාලා යනකාලේ සිංගප්පුරුව හිටන් ලංකාව වගේ වෙන්න හදලා තියෙනවා නමුත් දැන් ලංකාවේ සෑහෙන පස්ස්ට ගිහින්.
අපේ කම කිය කිය වහලෙක් වගේ රජෙක් යටතේ ජීවත් වෙලා තමන්ගේ අම්මව, ගෑණිව, සහෝදරීව ඉල්ලපු වෙලාවට රජවාසලට හුකන්න දෙන්න යවන්න කැමති නම් මට ප්‍රශ්ණයක් නෑ, නමුත් අපි කැමති නෑ රජෙක් යටතේ ජීවත් වෙන්න. අපිට කොන්ද පන තියෙනවා.