ටෙලිග්‍රෑම් හෙල්ප්

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    IMG_9363.jpeg


    මේ දැන් ලොග් වෙන්න හදද්දි OTP එක sri lankan number එකකින් සිංහලෙන් ආවා.
    මේ ඇයි? මොකක් හරි පිසින් ඇටෑක් එකක්ද මේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    මන් දාන් හිටියේ නැහැ
    පොඩි වැඩකට මේ දැන් ඕනේ වුනේ
    උබේ පර්සනල් නම් බර් එකෙන් හදන්න එපා. පර්සනල් ෆෝන් වලින් හදන්නත් එපා. වැල ගෘප්වල ඉන්නව නම් වෙනම නම් බරයක් පාවිච්චි කරපන්. එක්කො ඔෆිස් ෆෝන් නම්බරේකින් ,ඔෆිස් ෆෝන් එකට ඇප් එක දාලා හ්දපන්.
    Imo, Telegram කියන්නේ අඩු කුලේ ඇප්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    View attachment 244506

    මටත් ආවා, 2FA දාලා තිබ්බ නිසා බේරුනා. Hutch නම්බර්ස් Highjack කරනවද කොහෙද :eek:

    මන් 2fa දාලා නැහැ
    ඔය code එක ගහන්න ගියෙත් නැහැ
    දැන් මගේ acc එක හැක් වෙලාද ඇත්තේ?
     
    • Like
    Reactions: Yin And Yang

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මන් 2fa දාලා නැහැ
    ඔය code එක ගහන්න ගියෙත් නැහැ
    දැන් මගේ acc එක හැක් වෙලාද ඇත්තේ?
    Setting walin devices gihin blnna

    ලංකාවෙ groups වලට ඇඩ් වෙලාද ඉන්නෙ ?
    ------ Post added on Jan 2, 2025 at 12:35 PM
     
    මන් 2fa දාලා නැහැ
    ඔය code එක ගහන්න ගියෙත් නැහැ
    දැන් මගේ acc එක හැක් වෙලාද ඇත්තේ?
    ලොග් වෙලා ඉන්න ඩිවයිස් මොනවද කියලා බලලා ඔයාගෙ නොවන එකක් තියෙනවා නම් අයින් කරන්න.