මේ දැන් ලොග් වෙන්න හදද්දි OTP එක sri lankan number එකකින් සිංහලෙන් ආවා.
මේ ඇයි? මොකක් හරි පිසින් ඇටෑක් එකක්ද මේ

ඇයි බන් උබලා ඔය ජරා ඇප් එක දාගෙන ඉන්නෙ?
උබේ පර්සනල් නම් බර් එකෙන් හදන්න එපා. පර්සනල් ෆෝන් වලින් හදන්නත් එපා. වැල ගෘප්වල ඉන්නව නම් වෙනම නම් බරයක් පාවිච්චි කරපන්. එක්කො ඔෆිස් ෆෝන් නම්බරේකින් ,ඔෆිස් ෆෝන් එකට ඇප් එක දාලා හ්දපන්.මන් දාන් හිටියේ නැහැ
පොඩි වැඩකට මේ දැන් ඕනේ වුනේ
Setting walin devices gihin blnnaමන් 2fa දාලා නැහැ
ඔය code එක ගහන්න ගියෙත් නැහැ
දැන් මගේ acc එක හැක් වෙලාද ඇත්තේ?
Setting walin devices gihin blnna
ලංකාවෙ groups වලට ඇඩ් වෙලාද ඉන්නෙ ?
------ Post added on Jan 2, 2025 at 12:35 PM
ලොග් වෙලා ඉන්න ඩිවයිස් මොනවද කියලා බලලා ඔයාගෙ නොවන එකක් තියෙනවා නම් අයින් කරන්න.මන් 2fa දාලා නැහැ
ඔය code එක ගහන්න ගියෙත් නැහැ
දැන් මගේ acc එක හැක් වෙලාද ඇත්තේ?
ලොග් වෙලා ඉන්න ඩිවයිස් මොනවද කියලා බලලා ඔයාගෙ නොවන එකක් තියෙනවා නම් අයින් කරන්න.
එහෙනම් ඒක ගහන්න එපා. Sure නෑනෙ. කොච්චර රික්වෙස්ට් කරත් එන්නෙ ඒකමද?log wenne widihk nh ara sinhala number eken sinhlen enne OTP eka
ow, wena wena sinhala number wlin enneඑහෙනම් ඒක ගහන්න එපා. Sure නෑනෙ. කොච්චර රික්වෙස්ට් කරත් එන්නෙ ඒකමද?![]()