මම ටෙලිග්රෑම් අන්ඉන්ස්ටෝල් කරා. ආපහු ටෙලිග්රෑම් ඉන්ස්ටෝල් කරන්න යද්දි සෑහෙන්න වෙලාවක් පෙන්ඩින් තිබිලා ට්රයි අගේන් කියල වැටෙනවා. ඇයි ඒ?