මාර වැඩේ වුණේ සිම් හැක්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අඩේ මචන් මගේ පරණ ෆෝන් එකක් ලෙඩ දිදි හිටියා. (වයිරස් සින් එකක්) වෙන්න ඇති.


    දවස් තුනකට කලින් අයේ සිම් එකක් දැම්ම එකට . තාත්තා පාවිච්චි කරේ ලොකු දෙයක් දන්නේ නැහැ .

    කෝල් ගන්න විතරයි.


    සින් එක මේකයි මට අද උදේ telegram නොටිෆිකෙසන් එකක් ආවා අර නම්බර් එක ටෙලිග්‍රෑම් ජොයින් වෙලා කියලා.

    පස්සේ ගෙදර ඇවිත් ෆෝන් එක check කරද්දී මැසේජ් එකකුත් ඇවිත් OTP ❌

    ඊට අමතරව whatsapp Viber වලත් otp ඇවිත්. Wp නම් හදාගන්න බැරි වෙලා මට සෙකුරිටි notifi එකක් ඇවිත්.

    Account එකෙන් සල්ලි කැපිලා. මැසේජ් පෙන්නන්නේ නැහැ.
    මොබිටෙල් කොල් කරලා අහුවාම් මගෙන් මැසේජ් 5ක් ගිහින් ගිය නම්බර් එක පෙන්නනේ නැහැ ලු . 😡😡


    ලොකුම කෙස් එක මම ටෙලිග්‍රෑම් account එක හදන්න යද්දී මගේ ඒ නම්බර් එක බැන් කරා කියලා එන්නේ . 🥳🥳

    කව්රුහරි account එකක් හදලා scam කරලා ban කරා කියලා හිතන්නේ.


    ප්‍රශ්නේ මෙහෙම මගේ එන මැසේජ් වෙන කෙනෙක්ට රීඩ් කරන්න පුළුවන්ද? 😡

    කොහොම ද කරලා තියෙන්නේ? 😡

    Telegram වල මු මොනාහරි හොර වැඩක් කරලා මට කෙස් එකක් ඇදිලා එයි ද ? 😭
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    Thatta mokak hri Sex Apk ekak download karanna athi. Phone walata sim danawanm owa Reset karala idapalla bn
    ඔබ තවමත් සේවය වන්දනයේ යෙදෙනවාද ? ඇයි ඔබ ඒ වෙනුවට නොසලකා හරින ලද ගැහැනියන්ට මගුල් නොකරන්නේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබලගේ තාත්තා ඔය නොදන්නා මගුලක් ක්ලික් කරලා නම්බර් එක දීලා වෙන්න ඇති.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Sim eka thiyenne ube namata newe da ?
    මගේ නමට තියෙන්නේ

    Thatta mokak hri Sex Apk ekak download karanna athi. Phone walata sim danawanm owa Reset karala idapalla bn
    APK ඩවුන්ලෝඩ් කරන්න නැහැ.
    සමහරක් විට සයිට් එකට ගියාම notification එකක් වැරදිලා කිල්ක් වෙන්න පුළුවන් ඒක විතරයි උපරිම. එහෙම වෙන්නත් ඉඩ අඩුයි.


    තාත්තා කියලා දැනුයි දැක්කේ නැහැ නැහැ එයා පාවිච්චි කරලා නැහැ ෆෝන් එක. මම ඔක්කොම චෙක් කරා data වගේ දේවල් කොල් එකක් එන්න කියලා විතරයි ෆෝන් එක දුන්නේ.

    ෆෝන් එක මිත කලින් ලෙඩ දුන්නු නිසා අයින් කරේ. බැටරි කෙස්. රත් වෙනවා. සිග්නල් හරියට වැඩ වුණේ නැහැ. දැන් රිසේට් කරාම ඔක්කොම හරි.
    ------ Post added on

    ඔබ තවමත් සේවය වන්දනයේ යෙදෙනවාද ? ඇයි ඔබ ඒ වෙනුවට නොසලකා හරින ලද ගැහැනියන්ට මගුල් නොකරන්නේ?
    මෙහෙම එකක් මගේ අතින් කලින් ක්ලික් වුණාද මතක නැහැ හැබැයි. වෙන්න ඉඩ අඩුයි
    ------ Post added on Jul 2, 2024 at 8:12 PM

    උබලගේ තාත්තා ඔය නොදන්නා මගුලක් ක්ලික් කරලා නම්බර් එක දීලා වෙන්න ඇති.
    OTP නම්බර් එකද නැහැ බං එහෙම දීලා නැහැ . OTP සින් එක ගැන මම කියලා තියෙන්නේ. ඒක වෙන්න බැහැ.

    නිකන් මැසෙජ් යෑවෙන්න බැහැ නේ බං. එක්කෝ මැසේජ් පෙන්න ඕනේ.
    ------ Post added on Jul 2, 2024 at 8:13 PM

    ඔව් redmi note 9
    ------ Post added on Jul 2, 2024 at 8:14 PM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Oppo or Vivo phone ekk da?
    Xiaomi bn

    Thatta mokak hri Sex Apk ekak download karanna athi. Phone walata sim danawanm owa Reset karala idapalla bn
    වැරදිලා කිල්ක් කරලා හරි කව්රුහරි හැක් කරන්න පුළුවන් APK එකක් අපි දන්නේ නැතුව ඉන්ස්ටෝල් කරා කියමුකෝ. එතකොට app එක පෙන්නවා නේ බං . එහෙම පෙන්නන නැති spyware අල්ලන්නේ කොහොමද.
    ------ Post added on Jul 2, 2024 at 8:26 PM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ ළගදි නිවුස්වල ගියා නේද
    ෆෝන් හදන්න දුන්නම ඒවයෙ සිම්වල ඩේට කොපි කරගන්නව කියල
    ඌව අල්ලල තිබුණෙ
    හදන්න දුන්නේ නැහැ යාළුවෝ ගාව නම් ෆෝන් දාලා යනවා එච්චර තමයි
     
    • Like
    Reactions: AnuradhaRa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,227
    7,747
    113
    lesima de phone eka reset karana eka..

    admin apps , install unknown apps wage ewa settings walin search karala balanna... suspicious app ekak tiyeda kiyala..

    cheap smart watch ekaka app ekak install karala tiye nam ekath suspicious
     
    • Like
    Reactions: italymad

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    mage yaluvakta eka parak wela tibba ekama number eka unge software awulak gehilla 2ta deela. hena pissuvak kelala tibba eta passe.
    Ehema seen ekak neme. Me phone ekata Dammam passe thamayi meka wune.

    lesima de phone eka reset karana eka..

    admin apps , install unknown apps wage ewa settings walin search karala balanna... suspicious app ekak tiyeda kiyala..

    cheap smart watch ekaka app ekak install karala tiye nam ekath suspicious
    Rest karaa ban. Mata Dan baya ara telegram seen eka thamayi. Mu thawa mona karalada danne Naha.
    ------ Post added on Jul 2, 2024 at 11:07 PM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    IP eken country detect karan.. wena country ekaka nisa ban karanna athi... CS contact karala aaye ganna puluwan.
    Telegram mama account ekak hadala thibbe naha .mu hadala kiyalaa message aapu nisa thamayi mama haduwe.
    Cs contact karaganna balanawaa

    Oppo or Xiomi ? Mewagen ekak nam Budusaranai..
    Xiaomi 🫣
    ------ Post added on Jul 3, 2024 at 12:18 AM