ටෙලිග්‍රෑම්

Modeguy

Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ෆේල් පොන්නයෝ නොකියා බ්ලැක් ඇන්ඩ් වයිට් වල්ට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දාන්න බෑ.

    ඉස්සෙල්ලා විභාගෙ පාස් වෙලා වර.ස්පේස් අඩුයු නම් මෙමරි ක්ලීන් කරන්න නොදන්න රට හරකා

    @timetraveler1921 = @rahal jayasekara
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Space nathi unata apk eka download karala staging app dila kalin wada kara hodata.

    Uba wage wal bala bala inna ponnayek neme wal na phone eke
    ------ Post added on Jan 2, 2022 at 8:09 AM
    dan aluth update eka support nathuwa athi .Telegram X eka wadada blnn..ehema naththm telegram eke parana version ekama ayemath apk eken daganna
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    Nokia parana ekak ban.
    Install karanna ba kiyala witharai enne.
    Play store eken install karanna giya ma enne space madi kiyala
    ෆේස්බුක් මැසේන්ජර් එකයි, අනිත් ඇප් එකයි අන් ඉන්ස්ටෝල් කරලා ලයිට් ඇප් දෙක විතරක් දා ගනින්. එතනින් ස්පේස් ගොඩයි එයි. ඊට පස්සේ ටෙලිග්‍රෑම් එක දා ගනින්..
    ඕක හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවේ..
    ටෙලිග්‍රෑම් එකට ෆෝන් එක තිබ්බට වඩා ස්ලෝ වෙයි..
    ගනින්කෝ ෆෝන් එකක් හොඳ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Nokia parana ekak ban.
    Install karanna ba kiyala witharai enne.
    Play store eken install karanna giya ma enne space madi kiyala

    Oka reset karapan.

    Ehema Bari nan

    Photos, videos Google backup wenna Danna.
    Social media Apps Wala lite version s tika dapan .
    Mokaka Hari cache clean app ekak dala, ewa clean Karala dala Ida hadaganin
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Oka reset karapan.

    Ehema Bari nan

    Photos, videos Google backup wenna Danna.
    Social media Apps Wala lite version s tika dapan .
    Mokaka Hari cache clean app ekak dala, ewa clean Karala dala Ida hadaganin
    වැඩේ හරි මචෝ

    ෆේල් පොන්නයෝ නොකියා බ්ලැක් ඇන්ඩ් වයිට් වල්ට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දාන්න බෑ.

    ඉස්සෙල්ලා විභාගෙ පාස් වෙලා වර.ස්පේස් අඩුයු නම් මෙමරි ක්ලීන් කරන්න නොදන්න රට හරකා

    @timetraveler1921 = @rahal jayasekara

    dan aluth update eka support nathuwa athi .Telegram X eka wadada blnn..ehema naththm telegram eke parana version ekama ayemath apk eken daganna
    සපෝට් මචෝ වැඩේ හරි ගියා
    Apk wenas karama

    ------ Post added on Jan 2, 2022 at 9:16 AM
     
    • Like
    • Love
    Reactions: Solo Rider and DHE