ටෙලිග්‍රෑම්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බං මේ ටෙලිග්‍රෑම් චැනල් වලට වෙලා තියෙන්නේ. එකකින්වත් ෆිල්ම් එකක් බාගන්න බෑනේ😑

    දන්න උන් හොඳ චැනල් ටිකක් දාපල්ලකෝ ෆිල්ම් ටිකක් බාගන්න
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    Google කරලා නම් ටික බලලා / trailers බලලා / reviwe score බලලා බොට සෙට් ඒවා වල list එකක් දියන්

    සිංහල සිම්ඩු දාන චැනල් එකක් තියනවා (මම කරන්නේ) කිරි අනාථයෝ සෙට් එක වෙනුවෙන්

    එකේ topic එකක් හදලා දාල දෙන්නම් ලිම්ඩාට ඕනි නම් 🤭🤗
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,464
    4,106
    113
    Google කරලා නම් ටික බලලා / trailers බලලා / reviwe score බලලා බොට සෙට් ඒවා වල list එකක් දියන්

    සිංහල සිම්ඩු දාන චැනල් එකක් තියනවා (මම කරන්නේ) කිරි අනාථයෝ සෙට් එක වෙනුවෙන්

    එකේ topic එකක් හදලා දාල දෙන්නම් ලිම්ඩාට ඕනි නම් 🤭🤗
    Link please
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,882
    1
    63,085
    113
    Mother Earth
    මට මේ ළඟදි හම්බුණා ෆිල්ම් බාන්න TG group එකක්. ඒකෙ ඔය එක එක අනාතයො වැල ගෘප් ෂෙයා කරනවා බන්. උන්ගෙ නමත් පේන්න තියෙනවා. වට් ද ෆක් කියල හිතුණා මට. 🤷‍♂️
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,936
    113
    Google කරලා නම් ටික බලලා / trailers බලලා / reviwe score බලලා බොට සෙට් ඒවා වල list එකක් දියන්

    සිංහල සිම්ඩු දාන චැනල් එකක් තියනවා (මම කරන්නේ) කිරි අනාථයෝ සෙට් එක වෙනුවෙන්

    එකේ topic එකක් හදලා දාල දෙන්නම් ලිම්ඩාට ඕනි නම් 🤭🤗
    Matath
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,819
    48,514
    113
    දැන් හොඳ ෆිල්ම්ස් අඩුයි නේ කොහොමත්