මොකක්ද බං මේ ටෙලිග්‍රෑම් චැනල් වලට වෙලා තියෙන්නේ. එකකින්වත් ෆිල්ම් එකක් බාගන්න බෑනේ
දන්න උන් හොඳ චැනල් ටිකක් දාපල්ලකෝ ෆිල්ම් ටිකක් බාගන්න
දන්න උන් හොඳ චැනල් ටිකක් දාපල්ලකෝ ෆිල්ම් ටිකක් බාගන්න
Link pleaseGoogle කරලා නම් ටික බලලා / trailers බලලා / reviwe score බලලා බොට සෙට් ඒවා වල list එකක් දියන්
සිංහල සිම්ඩු දාන චැනල් එකක් තියනවා (මම කරන්නේ) කිරි අනාථයෝ සෙට් එක වෙනුවෙන්
එකේ topic එකක් හදලා දාල දෙන්නම් ලිම්ඩාට ඕනි නම්![]()
MatathGoogle කරලා නම් ටික බලලා / trailers බලලා / reviwe score බලලා බොට සෙට් ඒවා වල list එකක් දියන්
සිංහල සිම්ඩු දාන චැනල් එකක් තියනවා (මම කරන්නේ) කිරි අනාථයෝ සෙට් එක වෙනුවෙන්
එකේ topic එකක් හදලා දාල දෙන්නම් ලිම්ඩාට ඕනි නම්![]()