ටෙලිපොටේෂන් තාක්ෂනය
හැමෝටම ටෙලිපති තාක්ෂනය පිළිබඳ ඇත්තේ මනෝමය චිත්රයක්. එය සැබැ ලෝකය තුල සිදුවීමට නොහැකි දෙයක් ලෙසයි අප සැලකුවේ නමුත් මේ වන විට එය සැබෑවක් බව පෙන්වන විඩීයෝවක් නිකුත් ව තිබෙනවා.ඇත්තටම මෙය සිදුවිය හැක්කක් නම් මින් පසුව කිසිවෙකුට ප්රමාද විමේ ගැටළු පැන නොනගිනු ඇත.ට්රක් රථ රියැදුරෙක් රුසියානු අධිවේගි මාර්ගයක ගමන් ගනිමින් සිටියදි දකින කාන්තාවක් තම කැමරාවේ දක්නට ලැබීමත් ඇය ක්ෂණිකව අතුරුදහන් වීමත් අතිශය පුදුමාකාර සිදුවීමක් බව සැබෑය.බොහෝ අය පවසන පරිදි මෙය කාල තරණය විමක් හෝ ටෙලිපති තාක්ෂණයෙන් සිදු වුවක් බව පවසයි
ගත්තේ බුකියෙන් උබලගේ අදහසුත් දාපල්ලා