ටෙලිපොටේෂන් තාක්ෂනය

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ටෙලිපොටේෂන් තාක්ෂනය

    හැමෝටම ටෙලිපති තාක්ෂනය පිළිබඳ ඇත්තේ මනෝමය චිත්‍රයක්. එය සැබැ ලෝකය තුල සිදුවීමට නොහැකි දෙයක් ලෙසයි අප සැලකුවේ නමුත් මේ වන විට එය සැබෑවක් බව පෙන්වන විඩීයෝවක් නිකුත් ව තිබෙනවා.ඇත්තටම මෙය සිදුවිය හැක්කක් නම් මින් පසුව කිසිවෙකුට ප්‍රමාද විමේ ගැටළු පැන නොනගිනු ඇත.ට්‍රක් රථ රියැදුරෙක් රුසියානු අධිවේගි මාර්ගයක ගමන් ගනිමින් සිටියදි දකින කාන්තාවක් තම කැමරාවේ දක්නට ලැබීමත් ඇය ක්ෂණිකව අතුරුදහන් වීමත් අතිශය පුදුමාකාර සිදුවීමක් බව සැබෑය.බොහෝ අය පවසන පරිදි මෙය කාල තරණය විමක් හෝ ටෙලිපති තාක්ෂණයෙන් සිදු වුවක් බව පවසයි

    ගත්තේ බුකියෙන් උබලගේ අදහසුත් දාපල්ලා
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ea gani issarahin truck ekata paninawa

    driver eka avoid karana wamata kapanawa ganige kana gawin truck eka gihin berenawa

    koheda teliportation

    යිතින් බන් ඒ ගැනිට කිසි ගානක් වත් නැනේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටෙලිපති සහා Teleportation කියන්නේ දෙකක්, ටෙලිපති කියන්නේ හිතින් තවත් හිතකට සම්බන්ද වෙන එකට, Teleportation කියන්නේ ස්ථාන දෙකක් අතර කාලය අතර ගමන් කිරීම

    ඔය සිද්දි දෙකම ලෝකේ ඕන තරම් වෙනවා
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ටෙලිපති සහා Teleportation කියන්නේ දෙකක්, ටෙලිපති කියන්නේ හිතින් තවත් හිතකට සම්බන්ද වෙන එකට, Teleportation කියන්නේ ස්ථාන දෙකක් අතර කාලය අතර ගමන් කිරීම

    ඔය සිද්දි දෙකම ලෝකේ ඕන තරම් වෙනවා

    :shocked::shocked:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කෙල්ලත් එක්ක message කරද්දි නම් ඔය සීන් එක ඕනෙ තරම් වෙලා තියනව. ඒ කියන්න්නෙ මම කියන්න යන දේම එයත් කියනව වගේ සීන්. Telepathy ඒ කියන්නේ. ඕක සාමාන්‍යයි ගොඩක් අයට වෙනවා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ටෙලිපති සහා Teleportation කියන්නේ දෙකක්, ටෙලිපති කියන්නේ හිතින් තවත් හිතකට සම්බන්ද වෙන එකට, Teleportation කියන්නේ ස්ථාන දෙකක් අතර කාලය අතර ගමන් කිරීම

    ඔය සිද්දි දෙකම ලෝකේ ඕන තරම් වෙනවා
    :frown::frown::frown::frown:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ටෙලිපති සහා Teleportation කියන්නේ දෙකක්, ටෙලිපති කියන්නේ හිතින් තවත් හිතකට සම්බන්ද වෙන එකට, Teleportation කියන්නේ ස්ථාන දෙකක් අතර කාලය අතර ගමන් කිරීම

    ඔය සිද්දි දෙකම ලෝකේ ඕන තරම් වෙනවා
    telepathy scene ekanam dannawa. teleport wenne kohomada bn. eka nikan fiction ekak witharane?