ස්තූතියි කිව්ව හැමෝටම. අපිට අපේ සුපවයිසර් සර් කියල තියෙන්නෙ හදිසි නිවාඩු ගන්නවනම්
1.ටෙලිග්රෑම් එකක් ගහන්න කියල.
2.ටෙලිෆෝන් කරල කියන්න.
3.ඇවිත් කියන්න.
මේ තුනම කරන්න ඕනලු. මට අහන්න හිතුන ඈ හු*තො ඇවිත් කියන්න පුළුවන්නම් ටෙලිග්රෑම් ගහනවද කියල. මොනව කරන්නද මම කරන රස්සාවත්, මම මේ වැඩ කරන ආයතය තුල මා පත්ව ඇති අසරණ කමත් (මා මෙන්ම අනෙකුත් මාගේ සහෝදර සේවකයින්ද) නිසා කට වහගෙන සිටිමි.
මා එක්තරා දෙපාර්තමේන්තුවකට අනුයුක්තව සේවය කරමි. එය අප රටේ එක්තරා අභිමානවත් සේවයක් උදෙසා යන මැයෙන් නැගී සිටින්නට වෙර දරන එකකි. තවද මා ඔබෙ අදහස් බලාපොරොත්තු වන අතරම එ්වාට ගරු කරමි.