An
AngodaCharlie Puth බලන්න යන්න ලඟම ටවුම මොකක්ද?
AngodaCharlie Puth බලන්න යන්න ලඟම ටවුම මොකක්ද?
e miniha langa maru na kiuwa....e kale 1000k kynne loku ganakne(gedarata note wune naththe ape akkage Big girl party ekedi labunu salli walin issuwe
mm hodatama baya wela okkoma tika kiuwa......amma gedara awata bannewath wachanayakwath kiuwe na.....eth pawule okkotama oya scene eka kiyala.. un yana yana thana magen oka ahanawa
me mathak wenkmm mawa chora kara oka mathak kara kara...mage weera kriyawalu kyla....eka ithin dan athal.e kale awurudu 8k wunath me lamai 3 dena wage gon wada karanna giye nm naපොඩි කාලෙම ලකේ පන්කාවෙන් යන්න ඉන්න එක හොදයිනෙ බන්අනාගතේ කොහොම වෙයිද ඉතින් ලකේ පංකාවේ සිහලුන්ගේ![]()
anna ubalai gamea eunfk yeah sinhalu going crazy

ben 10 parody da bnmm dwsk gedarin Rs.1000k horakam karagena Ben 10 CD ekk ganna giya...3 wasareda manda..English clz eka ehapaththe thama CD kade thibbee miniha langa maru na kiuwa....e kale 1000k kynne loku ganakne(gedarata note wune naththe ape akkage Big girl party ekedi labunu salli walin issuwe
)..passe eya kiuwa ehenm Malli aragena gihin passe salli genath denna kyla..mmth 1000 marukaragena genalla dennam kyla aragena giya. Ape mamalage gewal thibbeth othanamai..100m na clz eke idan gedarata..mama wada arila eddi mm thaniyama CD ekk ussan kaden eliyata enw mattu wuna
mm hodatama baya wela okkoma tika kiuwa......amma gedara awata bannewath wachanayakwath kiuwe na.....eth pawule okkotama oya scene eka kiyala.. un yana yana thana magen oka ahanawa
me mathak wenkmm mawa chora kara oka mathak kara kara...mage weera kriyawalu kyla....eka ithin dan athal.e kale awurudu 8k wunath me lamai 3 dena wage gon wada karanna giye nm na

සිරසයි පාර කියන්නේ...![]()
රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.
අද (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.
නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම පහයි හතළිස් පහට පමණ ගොඩ වී ඇති බව පොලීසිය කියයි.
පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ තිබේ. මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග හොරොව්පොතාන නගරයට පැමිණ යාපනයට යෑම සදහ යාපනය බස් නවත්වන ස්ථානයෙ සිටියදී අද (31) දහවල් 10:30 ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබේ.
පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි සැරයන් (1801) රංජනී,(35911) පුෂ්පකුමාර,(55687) රාජපක්ෂ,කාන්තා පොලිස්(8595) සංජීවනී යන නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කළහ.
Source: lankadeepa.lk

math yanwa Margot Robbie siyasin balanna,lagama koheda
Plus their stupid parents.TV is the culprit.
මුන්ව ටෙලිනාට්ටි පෙන්නපු චැනල් එකෙ ලොක්කට බාරදෙමු. කොහෙද තව අසබ්ය ප්‍රකාසන නීති අයින් කරල බ්ලු ඕකෙ කරොත් මුන් මොබයිල්පෝන් එකෙන් ඇගපෙන්නන් ඇමනෙන්න පටන්ගනි ඒ පාර.lankawe celebrities' kiya ganna wesa ganunta lajja athi, okunawa balanna ohoma kello awe nethi nisa