ටෙලි චරිත සොයා ඉන්දියාවට පනින්න ගිය ගැහැණු ළමුන් 3 ක් මවුපියන්ට බාරදෙයි

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    mm dwsk gedarin Rs.1000k horakam karagena Ben 10 CD ekk ganna giya...3 wasareda manda..English clz eka ehapaththe thama CD kade thibbe:yes:e miniha langa maru na kiuwa....e kale 1000k kynne loku ganakne(gedarata note wune naththe ape akkage Big girl party ekedi labunu salli walin issuwe😁)..passe eya kiuwa ehenm Malli aragena gihin passe salli genath denna kyla..mmth 1000 marukaragena genalla dennam kyla aragena giya. Ape mamalage gewal thibbeth othanamai..100m na clz eke idan gedarata..mama wada arila eddi mm thaniyama CD ekk ussan kaden eliyata enw mattu wuna:lol:mm hodatama baya wela okkoma tika kiuwa......amma gedara awata bannewath wachanayakwath kiuwe na.....eth pawule okkotama oya scene eka kiyala.. un yana yana thana magen oka ahanawa:(me mathak wenkmm mawa chora kara oka mathak kara kara...mage weera kriyawalu kyla....eka ithin dan athal.e kale awurudu 8k wunath me lamai 3 dena wage gon wada karanna giye nm na
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    fk yeah sinhalu going crazy
    anna ubalai gamea eun :lol:
    හොරොව්පොතාන

    mm dwsk gedarin Rs.1000k horakam karagena Ben 10 CD ekk ganna giya...3 wasareda manda..English clz eka ehapaththe thama CD kade thibbe:yes:e miniha langa maru na kiuwa....e kale 1000k kynne loku ganakne(gedarata note wune naththe ape akkage Big girl party ekedi labunu salli walin issuwe😁)..passe eya kiuwa ehenm Malli aragena gihin passe salli genath denna kyla..mmth 1000 marukaragena genalla dennam kyla aragena giya. Ape mamalage gewal thibbeth othanamai..100m na clz eke idan gedarata..mama wada arila eddi mm thaniyama CD ekk ussan kaden eliyata enw mattu wuna:lol:mm hodatama baya wela okkoma tika kiuwa......amma gedara awata bannewath wachanayakwath kiuwe na.....eth pawule okkotama oya scene eka kiyala.. un yana yana thana magen oka ahanawa:(me mathak wenkmm mawa chora kara oka mathak kara kara...mage weera kriyawalu kyla....eka ithin dan athal.e kale awurudu 8k wunath me lamai 3 dena wage gon wada karanna giye nm na
    ben 10 parody da bn:lol:
    ------ Post added on Dec 31, 2021 at 8:33 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    image_612fc5802d.jpg

    රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

    දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.

    අද (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.

    නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම පහයි හතළිස් පහට පමණ ගොඩ වී ඇති බව පොලීසිය කියයි.

    පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ තිබේ. මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග හොරොව්පොතාන නගරයට පැමිණ යාපනයට යෑම සදහ යාපනය බස් නවත්වන ස්ථානයෙ සිටියදී අද (31) දහවල් 10:30 ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබේ.

    පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි සැරයන් (1801) රංජනී,(35911) පුෂ්පකුමාර,(55687) රාජපක්ෂ,කාන්තා පොලිස්(8595) සංජීවනී යන නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කළහ.

    Source: lankadeepa.lk
    සිරසයි පාර කියන්නේ...
    පොඩි උන් ඒ පස්සෙන් යන්නේ...
    ඩොලරය ඉහළට යන්නේ...
    රට වල පල්ලට යන්නේ...

    :(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    හෙට බිහිවෙන වීරයෝ පුංචි අපි තමයි
    හෙට බිහිවෙන නායකයොත් පුංචි අපි තමයි
    අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
    අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක

    තව අවුරුදු 10 ක් යනකොට ඔය ළමයින්ට 18 පැනලා. නාමලයට 50 ට කිට්ටුයි එතකොට.
    ගානට සෙට් වෙනවා රට බේරගැනීමේ අවසාන අවස්ථාව. :ROFLMAO: :ROFLMAO:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    lankawe celebrities' kiya ganna wesa ganunta lajja athi, okunawa balanna ohoma kello awe nethi nisa
    මුන්ව ටෙලිනාට්ටි පෙන්නපු චැනල් එකෙ ලොක්කට බාරදෙමු. කොහෙද තව අසබ්ය ප්‍රකාසන නීති අයින් කරල බ්ලු ඕකෙ කරොත් මුන් මොබයිල්පෝන් එකෙන් ඇගපෙන්නන් ඇමනෙන්න පටන්ගනි ඒ පාර.
    ලන්කාවෙ ගොන් කෙල්ලො හෙන ගොන් වාහෙල වදුරොන්ටත් වඩා අනුකරනය කරනව😄