ටෙලි නිළියට දඩ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටෙලි නිළියට දඩ

    රක්ෂණ සංස්ථාවක හිටපු අලෙවි කළමණාකාරියක බව කියන ටෙලි නිළියක හා මෝස්තර නිරුපිකාවක වන සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද සිල්වා යන දෙදෙනා ලොව පැරැණිම රැකියාව කැර ගල්කිස්ස උසාවියේදී වැරැදිකරුවෝ වූහ.

    ඔවුන්ට රුපියල් 250 බැගින් දඩ ගැසූ මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා තුන්මාසය බැගින් සිරදඬුවම් නියම කැර පස් වසරකට අත්හිටැවීය.

    කොළඹ ලිබර්ටි ප්ලාසා සාප්පුව ඉදිරිපිට ති‍්‍රරෝදරියක සිට ගනුදෙනුකරුවන් සොයා රුපියල් දස දහසේ සිට පහළොස් දහස දක්වා ගාස්තුවක් අයකැර ඇතැයි පොලිස් පරීක්ෂක ජනක්ද සිල්වා මහතා උසාවියට දැන්වීය.
     
    • Like
    Reactions: maduranga_it

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    mun apen aya karana gaana saadarana naha. me business eka tax nogewa karanna ida denna honda naha. 15000, 20000 dawasin hoyana business ekakne meka. eka nisa me business eka karana eungen honda badu adayamak upayanna puluwan.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    250 වැඩ්යි 10000 ක් ගන්නවා හුකන්න දෙන්න එ වැරද්දට 250ක් ගහනවා ලොල්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහරජා බඩු මිලට මෙහෙම කෙලිනකොට අපිටත් ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගන්න ලගදිම වෙනවා