ටෙලි නිළියට දඩ
රක්ෂණ සංස්ථාවක හිටපු අලෙවි කළමණාකාරියක බව කියන ටෙලි නිළියක හා මෝස්තර නිරුපිකාවක වන සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද සිල්වා යන දෙදෙනා ලොව පැරැණිම රැකියාව කැර ගල්කිස්ස උසාවියේදී වැරැදිකරුවෝ වූහ.
ඔවුන්ට රුපියල් 250 බැගින් දඩ ගැසූ මහේස්ත්රාත් රුචිර වැලිවත්ත මහතා තුන්මාසය බැගින් සිරදඬුවම් නියම කැර පස් වසරකට අත්හිටැවීය.
කොළඹ ලිබර්ටි ප්ලාසා සාප්පුව ඉදිරිපිට ති්රරෝදරියක සිට ගනුදෙනුකරුවන් සොයා රුපියල් දස දහසේ සිට පහළොස් දහස දක්වා ගාස්තුවක් අයකැර ඇතැයි පොලිස් පරීක්ෂක ජනක්ද සිල්වා මහතා උසාවියට දැන්වීය.