ටෙස්ට් නායකත්වයට තිලාන්,එක්දින නායකත්වය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටෙස්ට් නායකත්වයට තිලාන්,එක්දින නායකත්වය

    sri-lanka-cricket.jpg

    ලබන දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නායකත්වය සඳහා තිලාන් සමරවීර යෝජනා වී ඇති බව ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසයි. තිලාන් සමරවීර අවසන් ටෙස්‌ට්‌ ඉනිම 10 තුළදී අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 288 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 32.00 ක්‌ ලෙස සටහන් වේ.

    මේ අතර යොවුන් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්‌ ටෙස්‌ට්‌ නායකත්වය සඳහා තවමත් ආධුනික බැවින් එක්‌දින නායකත්වය සඳහා ඔහු පත්කිරීමට පිළිබඳවද මේ දිනවල සාකච්ඡා මට්ටමේ පවතින බව වාර්තා වේ.

    ඒ අනුව අදාළ අවසන් තීරණය පාකිස්‌තානය සමග පැවැත්වෙන ඉදිරි තරගවලින් අනතුරුව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත පැවසේ.

    Angelo-Mathews-e1299789502901.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    thilan Team eket nane ban. ekaparata genalla captain karanwada? :s ita wada hodai chandimalta dunnanam :D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DJ චි කේ යි යා;11271681 said:
    captaincy eka witharak change karala wadak naa
    apita dan muralith naa
    aluth kattiyawa hoyala ganna ona kale hari
    thawa muralila keedenek adda??

    එක අහන්න වෙන්නෙ මුරලිගෙ තත්තගෙන් තම චිකෙය්ය :lol:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    everything isnt a joke
    ok
    :angry::angry:
    our team thamath adiye :rolleyes::rofl::rofl:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මන්නම් හිතන් නෑ මේක නායකත්වයේ ප්‍රශ්නයක් නෙමේ. හිතන්න පුලුවන්ද සන්ගා, මහේල ඩිල්ශාන්ට සපොර්ට් එක නොදි ඉන්ව කියල ??:rolleyes::rolleyes:

    අපේ කණ්ඩායමේ ප්‍රශ්නය වෙල තියෙන්නේ මෑද පෙල පිතිකරුවො දිගින් දිගටම අසාර්තක වීම සහ අපිට හොද පන්දු යවන බලකායක් නෑති එක .කව් රු නායකත්වයට ආවත් පිතිකරුවොයි පන්දු යවන්නොයි අසාර්තක වෙනකොට නායකය මොන කරන්නද ?
    :confused::confused::confused:
     
    • Like
    Reactions: EPCO

    එක ඇත්ත බන්. එත් මචන් දිල්ශාන් වගෙ හරකෙක් team ekaka captain unama මුලු team ekama හරක් ර‍ංචුවක් වෙනව. එකයි මෙ වෙල තියෙන්නෙ :angry:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අතීසාරෙට අබුඩ ගහලා වැඩක් නැහැ. ක්‍රිඩා කෞශය්‍ය පිරිපුන් හා වගකිමෙන් ක්‍රීඩා කරන නවක ක්‍රීඩකයන් කණ්ඩායමට එකතු කරන්න ඕනැ. වතමන් තත්වෙ සංගා ගැහුවේ නැතින‍ම් තරගය පරාජයෙන් බේරා ගන්න බැහැ. මුලින්ම තරගයක් දෙන්න හැකි වෙන්න ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හොයා ගන්න වෙනවා. හැමදාම දිරච්ච පිතිම යොදා ගන්න බැහැනෙ. මහේල සංගා යන කාලෙට හොද ආදේශයකයන් දැන්මම හොයන්න ඕනැ. ලංකාව ‍වගේ කණ්ඩායමකට නායකත්වය දෙන එක පහසු නැහැ, මොකද සම්පත් වලින් පිරිපුන් ඕස්ට්‍රේලියාව වගේ කණ්ඩායමක් ලැබෙන්නෙ නැහැනෙ. තරග කිහිපහක් පරාද වුනා කියලා, තරගාවලියෙන් තරගාවලියට නායකයන් මාරැ කරන්න ගන්න එකනම් හොද වැ‍ඩක් නෙමෙයි. නායකත්වයට සුදුසුම පුද්ගලයා සංගා නමුත් ඔහු එකට අකමැති නම්, ඒක ඇත්තටම ලොකු අවාසනාවන්ත කරැණක්.

    සංගා අයින් වුනේ නව යෞවනයෙකුට අවස්ථාවක් දෙන්න කියලා, ඔහු සමුගන්න කාලෙවනවිට හොද නායකයෙක් බිහිකරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැනත් හිතලා කිව්වත් ඒ‍ වෙනුවට පත්කල නායකයා... අනේ මන්දා...එයා සංගට කලින්ම‍ විශ්‍රාම යන විදියටනෙ ක්‍රීඩා කරන්නෙ.

    මැතිව්ස් දක්ෂ විදියට පරිනතව ක්‍රීඩා කරන හොදම ක්‍රීඩකයානෙ. දැනම නා‍යකයා කරලා.. will his bright cricket career be spoiled soon!

    ?​

    may be not!
     
    • Like
    Reactions: eranda444

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    එක ඇත්ත බන්. එත් මචන් දිල්ශාන් වගෙ හරකෙක් team ekaka captain unama මුලු team ekama හරක් ර‍ංචුවක් වෙනව. එකයි මෙ වෙල තියෙන්නෙ :angry:

    haraka kiyanna epa ban
    uuta peedanayak oluwe dagena dan score karanneth naa
    captaincy eken ayin kara nam uu ayeth nagala ewi :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    DJ චි කේ යි යා;11271681 said:
    captaincy eka witharak change karala wadak naa
    apita dan muralith naa
    aluth kattiyawa hoyala ganna ona kale hari
    thawa muralila keedenek adda?????

    හි චී චිකේයියා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DJ චි කේ යි යා;11271871 said:
    haraka kiyanna epa ban
    uuta peedanayak oluwe dagena dan score karanneth naa
    captaincy eken ayin kara nam uu ayeth nagala ewi :)

    uge batting gena mata awulak ne ban. eth captaincy. :frown: අපි අවසානෙට back to back series dekak pereduna kalayak matakada? den eka 3k wenna onna menna. :oo:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    DJ චි කේ යි යා;11271871 said:
    haraka kiyanna epa ban
    uuta peedanayak oluwe dagena dan score karanneth naa
    captaincy eken ayin kara nam uu ayeth nagala ewi :)

    හි චිකේයියා මොනවාද මේ කියන්නේ, ඕකා ආයේ නගින්නේ නැහැ, බහිනවා මිසක්, ඕකව ටීම් එකෙන්ම එලියට දන්නා ඕනේ ටීම් එක හරක් රැලක් කරාට.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හි චිකේයියා මොනවාද මේ කියන්නේ, ඕකා ආයේ නගින්නේ නැහැ, බහිනවා මිසක්, ඕකව ටීම් එකෙන්ම එලියට දන්නා ඕනේ ටීම් එක හරක් රැලක් කරාට.

    na yalu.. aniwa wada pennanawa
    habai captaincy eka nathi karanna ona ugen
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    DJ චි කේ යි යා;11271928 said:
    na yalu.. aniwa wada pennanawa
    habai captaincy eka nathi karanna ona ugen

    නැහැ අපිට අපේ සංගා ඕනේ මොකද සංගා වයසට ගීයැ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එක ඇත්ත බන්. එත් මචන් දිල්ශාන් වගෙ හරකෙක් team ekaka captain unama මුලු team ekama හරක් ර‍ංචුවක් වෙනව. එකයි මෙ වෙල තියෙන්නෙ :angry:

    ඈයි ඩිල්ශාන්ට හරකෙක් කියන්නෙ ?:oo::oo: අමතක කරන්න එපා ඩිල්ශාන් සෑහෙන්න වෑඩ කොටසක් කලා අපේ කණ්ඩායම ලොක කුසලාන අවසාන තරගයට ගේන්න . මන් ඒකට විරුද්දයි, ඩිලා තරග අත්දෑකිම් නෑති කෙනෙක් නෙමෙනේ මන් කලිනුත් කිව වගේ අපේ පිතිකරුවොයි ,පන්දු යවන්නොයි හොදට සෙල්ලම් කරානවානම් කිසිම අව්ලක් නෑ.:rolleyes: